බිහිසුණු අත්දැකීමක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ජීවිතේ විදපු භයානකම අත්දැකීම.
    බයික් එකේ යද්දි කාර් එකෙක් පිටිපස්සෙන් වැද්දුව මාව විසිවෙලා ගිහිං තඩි කන්ටේනර් එකක් අස්සට ගියා රෝදටික ඔලුව ගාවින් ගියා රත් කරගෙන මම හිතුවෙ චප්ප උනා තාමා කියල හීරීම් පාරවල් විතරයි. එදා තමා මරණෙ දැකල ගොඩ ආපු දවස ජීව්තෙ සෑහෙන දේවල් වෙනස් උනා. බයික් පැදිල්ල ඇතෑරිය. ඒවගේ අත්දැකීම පහලින් කොටාගෙන යන්න ඔයාලට තියෙන
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -

    බයික් කියන්නේ මාරයට අත වැනීමක්..
    දන්න යාලුවෝ 12 ක් විතර නැති උනා බයික් වලින්ම.. :baffled:
    ඒවා ඔක්කොම මාරක අනතුරු ..
    අතපය ඔලුව වෙන වෙලා තිබ්බ ඒවා.:no:
    ජීවීතේට බයික් පැදලත් නෑ ආසාවකුත් නෑ නිකමට වත් පදින්නෙත් නෑ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    5 wasaredi wtra car eka happuna, bus ekaka. bus eka peraluna, car eka wata 2k karakila apu pattata natuwa anit pattata hara wila tibbe. ape waradda. overtake krnna ghn wadune. speed eka 110ta wtra. bus eka peralune, u car eka dakala ain karanna gya. eha patte wela ainatama aran. wadichchara parata eka peraluna. welawata minissunta loku deyk wune na. TV eke, paththare ehema gya siddiya e kale. 2004
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    1,Akure goda wawe naana giya , hand ball wage sellam kala , bole ganna giya jabuk gaala yata giya , gasala gasla enna baluwa enna baa, gedara aya matak una, ekek awit adala gatta, eda indan adiya penne nati tan wala naana bahinne naa

    2, boralle color light eka green watuna gaman kadagena aawa kota road eke rail gate eka langa 3wl karayek harahata damma, adi 15k witara bike ekai maai athillila giya, passen apu car eka brake karagatta , nattan ekata yatawenawa,bima dige athillila yana gaman gedara aya, banum ahana vidiya oluwata enawa , lokuwata tuwala una .
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    බයික් කියන්නේ මාරයට අත වැනීමක්..
    දන්න යාලුවෝ 12 ක් විතර නැති උනා බයික් වලින්ම.. :baffled:
    ඒවා ඔක්කොම මාරක අනතුරු ..
    අතපය ඔලුව වෙන වෙලා තිබ්බ ඒවා.:no:
    ජීවීතේට බයික් පැදලත් නෑ ආසාවකුත් නෑ නිකමට වත් පදින්නෙත් නෑ
    ගිය මාසෙට බයික් එකට අවුරුදු 9ක්. තාම එක පාරයි වැටිල තියෙන්නෙ.
    බයික් නොපදින්න හිතං ඉන්න එකනං හරිම හොඳ වැඩක්.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මම 6 වසරේදී තාත්තා එක්ක බයික් එකේ ඉස්කෝලේ යනකොට එක පාරට එකෙක් බස් එකක් ඉස්සරහින් පැන්නා. තාත්තා බ්‍රේක් ගහපු පාර මම උඩින් විසික් වෙලා ගිහිල්ලා මහපාර මැද්දේ වැටුනා.හොඳ වෙලාවට ඉස්සරහින් ආපු වාහනේ බ්‍රේක් ගැහුවා නැත්තම් ඌ මාව යට කරන් යන්නේ.නූලෙන් බේරුනේ වැඩි තුවාලයක් නැතුව.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,882
    113
    Fantasy
    බයික් පදින එකේනම් අවුල ඇයි පොලීස් බයික් ඇක්සිඩන්ට් වැඩිය අහන්න නොලැ‌බෙන්නෙ?
    පොලිස් බයික් දකිද්දී ඕනි එකෙක්ගේ කකුල බ්‍රේක් පැඩල් එකට යනවානේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    බයික් පදින එකේනම් අවුල ඇයි පොලීස් බයික් ඇක්සිඩන්ට් වැඩිය අහන්න නොලැ‌බෙන්නෙ?
    :yes: බයික් පදින එක නෙමෙයි බන් අවුල, සමහර ගෝත පුතාලා බයික් එකක් අතට ගත්තම ඉගිල්ලෙන්න යන්නෙ, ඉතින් වැරදිලාවත් බල්ලෙක් හරි පැන්න ගමන් පදින එකාගෙ ඔලු කටු ගැලවෙන්නම වදිනවා, පොලීසියෙ මිනිස්සු රේස් පදින්නෙ නෑනෙ බන් පාරෙ, ඒ මිනිස්සු නෝමල් ඩාන්ස් යන්නෙ, ඒ නිසා අවුලක් නෑ, මොන බයික් එක පැද්දත් තමන්ට control කරගන්න පුලුවන් මට්ටමට පදිනවනම් කිසි අවුලක් නෑ. හැබැයි අනිත් වාහන වලට වඩානම් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වාහනයක් තමා බයික් කියන්නෙ. අහක යන ගොබ්බ පුතෙක් ඇවිත් වැද්දුවත් තුවාලයක් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩියි.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    බයික් පදින එකේනම් අවුල ඇයි පොලීස් බයික් ඇක්සිඩන්ට් වැඩිය අහන්න නොලැ‌බෙන්නෙ?
    Police bike aekuk denne "Bike Qualified" kiyana Training aeka Kaltura Police college karapu, Passe weccha aekek ta witharai. (Police white color bike)
    Danna widiyata 3 month training aekuk. oka patta amarui kiyanawa pass wenna. pass una aekkenage salary aekata LKR 300 da koheda add wenawa Bike qualified kiyala.
    Hebai uge duty aekata ita passe adalai Bike walin karanna tiyana rajakari.

    Parana 250CC hena tadi bike waling mun hithanne train karanne. aeka control kara ganna puluwun kiyanne ething hoda practie aekuk aenawa.
     
    • Like
    Reactions: PHBhagya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    :yes: බයික් පදින එක නෙමෙයි බන් අවුල, සමහර ගෝත පුතාලා බයික් එකක් අතට ගත්තම ඉගිල්ලෙන්න යන්නෙ, ඉතින් වැරදිලාවත් බල්ලෙක් හරි පැන්න ගමන් පදින එකාගෙ ඔලු කටු ගැලවෙන්නම වදිනවා, පොලීසියෙ මිනිස්සු රේස් පදින්නෙ නෑනෙ බන් පාරෙ, ඒ මිනිස්සු නෝමල් ඩාන්ස් යන්නෙ, ඒ නිසා අවුලක් නෑ, මොන බයික් එක පැද්දත් තමන්ට control කරගන්න පුලුවන් මට්ටමට පදිනවනම් කිසි අවුලක් නෑ. හැබැයි අනිත් වාහන වලට වඩානම් අනතුරක් වෙන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි වාහනයක් තමා බයික් කියන්නෙ. අහක යන ගොබ්බ පුතෙක් ඇවිත් වැද්දුවත් තුවාලයක් වෙන්න පුලුවන් ඉඩ ගොඩක් වැඩියි.
    මටත් උනේ පිටිපස්සෙන් ඇවිල්ල වැද්දුව
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    පොඩිම කාලේ මම හරිම ආසයි නොඑක් දේවල් ගලවල බලන්න, මූලික ආරක්‍ෂක පියවර ගැන මෙලෝ දෙයක් නොදැන ප්ලග් පොයින්ට් පවා ගලවල තියෙනවා, පස්සේ කාලෙක තමයි තේරුණේ ඒ දේවල් කොයිතරම් අවදානම් ද කියල,
     
    • Like
    • Wow
    Reactions: Zeuz and PHBhagya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බයික් කියන්නේ මාරයට අත වැනීමක්..
    දන්න යාලුවෝ 12 ක් විතර නැති උනා බයික් වලින්ම.. :baffled:
    ඒවා ඔක්කොම මාරක අනතුරු ..
    අතපය ඔලුව වෙන වෙලා තිබ්බ ඒවා.:no:
    ජීවීතේට බයික් පැදලත් නෑ ආසාවකුත් නෑ නිකමට වත් පදින්නෙත් නෑ
    සමහර බයික් කාරයෝ කරන මෝඩ වැඩක් තමයි ලොරි පිටිපස්සේ කවර් එක දාගෙන යන එක.ලොරිය බ්‍රේක් කරාම අරූගෙ හොම්බ රිවට්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    බයික් නම් පරිස්සමෙන් පදිනවා නම් බය වෙන්න දෙයක් නැහැනේ
    පාරෙ යනකොට ඇවිත් වද්දනවා කියලා වගේ බය නම් පාරෙ පයින් යනනත් බැහැනෙ
    බයික් වල යන ගොඩක් දෙනා හිතන්නෙ අස්සෙන් දාගෙන යන්න පුලුවන් උනාම invincible කියලා. වැදුනම ගොඩක් වෙලාවට මැරිලම තමයි නවතින්නෙ කියලා හරියට හිතට වැදුනා නම් ගොඩක් බයික් වල යන උන් පරිස්සමට යාවි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,468
    1
    32,167
    113
    - උඩරට -
    සමහර බයික් කාරයෝ කරන මෝඩ වැඩක් තමයි ලොරි පිටිපස්සේ කවර් එක දාගෙන යන එක.ලොරිය බ්‍රේක් කරාම අරූගෙ හොම්බ රිවට්.
    එහෙම එකෙක් මලා , උබ කියපු විදිහට ම වැදිලා තිබ්බේ ඔලුව ගලවන් ගිහින් තිබ්බේ , හොනර්ට් එකක ගිහින් , 😬😬