මාත් බයික් පදිනවා. සමහර වෙලාවට කාර් එක්ක රේසුත් යනවා. ඔයිට කලින් හිරු එකේ රෙනෝ සිල්වා එක්ක රේස් එකක් ගියා. ඌ මට නයිස් ඩ්රයිවින්ග් කියල මූණටම කිව්වා. බයිසිකල් පදින්න ඕන හෙන මීටරෙන් බන්. තමන් වටේ අංශක 360 ගැනම හොඳ අවධානයක් තියා ගන්න ඕන.
මොකක්ද බ්රෝ බයික් එක?මාත් බයික් පදිනවා. සමහර වෙලාවට කාර් එක්ක රේසුත් යනවා. ඔයිට කලින් හිරු එකේ රෙනෝ සිල්වා එක්ක රේස් එකක් ගියා. ඌ මට නයිස් ඩ්රයිවින්ග් කියල මූණටම කිව්වා. බයිසිකල් පදින්න ඕන හෙන මීටරෙන් බන්. තමන් වටේ අංශක 360 ගැනම හොඳ අවධානයක් තියා ගන්න ඕන.
මම ජීවිතේ විදපු භයානකම අත්දැකීම.
බයික් එකේ යද්දි කාර් එකෙක් පිටිපස්සෙන් වැද්දුව මාව විසිවෙලා ගිහිං තඩි කන්ටේනර් එකක් අස්සට ගියා රෝදටික ඔලුව ගාවින් ගියා රත් කරගෙන මම හිතුවෙ චප්ප උනා තාමා කියල හීරීම් පාරවල් විතරයි. එදා තමා මරණෙ දැකල ගොඩ ආපු දවස ජීව්තෙ සෑහෙන දේවල් වෙනස් උනා. බයික් පැදිල්ල ඇතෑරිය. ඒවගේ අත්දැකීම පහලින් කොටාගෙන යන්න ඔයාලට තියෙන
කලුතරද ඔයාසුනාමිය තමයි... මට වයස 18 වගේ ඒ කාලේ ... බලන් ඉදිද්දී ගේ ඇතුලේ මූදු වතුර පිරෙන්නේ පටන් ගත්ත... අපේ ගෙදර තිබ්බේ මුදයි ගගයි අතර මැද.. ඒ කියන්න මුදට සමාන්තරව ගග 1km වගේ ගිහින් තමයි මුදට වැටෙන්නේ.. ගේ පිටිපස්සේ 20m වත් නැ ගග.. ගේ ඉස්සර 100m වලින් මූද... අපි හිතුවේ අපි ඉන්න හරිය හිලා බහිනවා කියල... ඒ මුදු වතුර ගේ ඇතුලේ අඩි 3ක් 4ක් වගේ ඇවිත් බැහැල ගිය... එහෙම දෙපාරක් වගේ උනා... එළිය ගියාට පස්සේ තමයි වෙලා තියන විනාසේ දැක්කේ.. අපේ ගමෙන් 100 වඩා මරුන සුනාමියෙන්
කලුතරද ඔයා
ලස්සන location එකක්... මාර අත්දැකීම මචංනෑ මචන් මාතර.. මගේ ගම මාතර කොටුව.. location එක මේ වගේ
![]()