බිළිඳු මළ සිරුරක් හමුවෙයි

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113



    අද (12) උදෑසන වැල්ලම්පිටිය, වෙලේවත්ත ගෝතමි මාවත ප්‍රදේශයේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් එලෙස සොයාගෙන ඇති බවය. බිළිඳාගේ සිරුරේ කොටස් සතුන් විසින් කා දමන්ට ඇතැයි සැක කෙරේ. කෙසේවෙතත් මහසේත්‍රාත්වරයා මළ සිරුර හමුවු ස්ථානයට පැමිණ අදාළ පරීක්ෂණ සිදුකර ඇතැයි අප වාර්තාකරු පැවසීය. වැඩිදුර පරීක්ෂණ වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    kiujkMG.jpg