බි‍්‍රතාන්‍ය කෘත‍්‍රිමව ශුක‍්‍රාණු හා ඩ&

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    බි‍්‍රතාන්‍ය කෘත‍්‍රිමව ශුක‍්‍රාණු හා ඩ&

    බි‍්‍රතාන්‍ය කෘත‍්‍රිමව ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවයි

    ලොව පළමු වරට කෘත‍්‍රිම ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවීමට යේ කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයීය විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වේ.

    මේ සඳහා නොමේරූ මිනිස් ප‍්‍රාග් ෙසෙල හා චර්ම ෙසෙල භාවිතා කර තිබේ. මින් පෙර මීයන්ට අදාළව මෙය සාර්ථකව සිදුකර තිබුණද මිනිස් ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවූ පළමු අවස්ථාව මෙයයි.

    විද්‍යාඥයින් විසින් නිපදවා ඇති බීජාණු ෙසෙල විකාශනය වීමෙන් ශුක‍්‍රාණු හා ඩිම්බ නිපදවීමේ හැකියාව පවතී. කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ භෞතවේදය හා ප‍්‍රජනනය පිළිබඳ මහාචාර්ය අසිම් සුරානි පවසා ඇත්තේ සියලූ පරම්පරා අතර සම්බන්ධය ගොඩනගන පුරුක වන්නේ මේ බීජාණු ෙසෙල බවයි.

    ජෛව විද්‍යාවට අනුව ඩිම්බයක් ශුක‍්‍රාණුවක් මගින් සංසේචනය වූ විට බ්ලාස්ටොසිස්ට් නම් ෙසෙල කණ්ඩායමක් හටගන්නා අතර ඒවා පසුව කළලය හා වැදෑමහ බවට පත්වේ. ඇතැම් ෙසෙල ප‍්‍රාග් ෙසෙල බවට පත්වන අතර ඒවා අන් ඕනෑම ෙසෙලයක් බවට පත්වීමේ හැකියාව අත්පත් කරගනී.

    සමහරක් ෙසෙල බීජාණු බවට පත්ව ශුක‍්‍රාණු සහ ඩිම්බ බවට විකාශනය වෙතැයි පැවසේ. ෙසෙල ශුක‍්‍රාණු හෝ ඩිම්බ බවට පත්වීමට බලපාන SOX17 නම් ජානයක් හඳුනාගැනීමට කේම්බි‍්‍රජ් විද්‍යාඥයින් සමත්ව ඇති අතර එය දින 5ක් පුරා ප‍්‍රාග් ෙසෙල වලට යෙදීමෙන් කෘත‍්‍රිම බීජාණු නිපදවීමට ඔවුන් සමත්ව ඇත.

    ඔවුන් පවසන්නේ සිරුරේ ඕනෑම ෙසෙලයක් මගින් බීජාණු නිපදවීමේ හැකියාව තවම නැති නමුත් ජාන ක‍්‍රියාකාරීත්වය පිළිබඳ නව අවබෝධයක් මේ හරහා හිමිවූ බවයි.
     
    • Like
    Reactions: Garfield_

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මං කිව්වේ නැද්ද? මේකට තමයි උන් ඔය එන්න හදන්නේ. ඔය එන්න හදන්නේ සමලිංගිකත්වයට සමාජයේ වැඩි ඉඩක් දෙන්නයි. ඔය විදියට කෘතික ශුක්‍රාණු /ඩිම්බ හැදුවම පිරිමියෙක්ට ගෑණියෙක් නැතුවම ළමයෙක් හදන්න පුලුවන් එතකොට, පිරිමි පිරිමි/ ගෑණු ගෑණු ළමයි හදයි.
    මේක කියවන්න එතකොට තේරෙයි, සමලිංගිකත්වය සමාජගත කරන්න බටහිර දරන වෑයම, ඒ වගේම සමලිංගිකත්වය වැරදි ඇයි කියලා. එළකිරියේ පොන්නයෝ ටිකක් මගේ රෙප් කපලා තිබුනාත් එක්ක මම මේක දැම්මා කියලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=1658304
     
    • Like
    Reactions: hirashgeff

    Garfield_

    Member
    Oct 14, 2012
    372
    36
    0
    Kandy

    උබ කියපු කතාව හරි බන්.මේකෙන් වෙන්නේ feminism තදින් තියෙන රටවල පිරිමි බල්ලො ගානට වෑටෙන එක :yes:
     
    Aug 12, 2012
    4,169
    652

    good point machan. mun dan hadanne swabadahame logics walata pitin gihilla asammatha dewal sammatha karaganna.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබ කියපු කතාව හරි බන්.මේකෙන් වෙන්නේ feminism තදින් තියෙන රටවල පිරිමි බල්ලො ගානට වෑටෙන එක :yes:

    :yes: ඔව් මුන් හදන්නේ ගෑණු පිරිමි වෙන් කරන්නයි, ඒක කරන්නේ සමලිංගිකත්වය සමාජ ගත කරලයි, feminism එකෙන් දැනට කොහොමත්ම ගෑණුන්ටනේ තැන දෙන්නේ ඒකේ පිරිමින්ට වැඩි තැනක් නෑ නේ , රස්සාවට ගියත් / උසස් අධ්‍යාපනයට ගියත් / ශිෂ්‍යත්වයට ගියත් / නීතියට ගියත් ගෑණුන්ට වැඩි වරප්‍රසාදයක් හිමි වෙනවා feminism එකෙන්, පිරිමිත් මේවා වක්‍ර ලෙස භුක්ති විදිනවා කොහොම හරි අන්තීමේදි ගෑණියෙක්ව බදින නිසා, සමලිංගිකත්වය සමාජ ගත කරාම ගෑණු ගෑණු /පිරිමි පිරිමි වෙන් වෙන් වශයෙන් ඉන්නේ එතකොට ගෑණුන්ට ලැබෙන වරප්‍රසාද පිරිමින්ට භුක්ති විදින්න හම්බ වෙන්නේනෑ, එතකොට පිරිමින්ව පීඩනයට ලක් කරන්න තව ලේසියි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    :yes: ඔව් මුන් හදන්නේ ගෑණු පිරිමි වෙන් කරන්නයි, ඒක කරන්නේ සමලිංගිකත්වය සමාජ ගත කරලයි, feminism එකෙන් දැනට කොහොමත්ම ගෑණුන්ටනේ තැන දෙන්නේ ඒකේ පිරිමින්ට වැඩි තැනක් නෑ නේ , රස්සාවට ගියත් / උසස් අධ්‍යාපනයට ගියත් / ශිෂ්‍යත්වයට ගියත් / නීතියට ගියත් ගෑණුන්ට වැඩි වරප්‍රසාදයක් හිමි වෙනවා feminism එකෙන්, පිරිමිත් මේවා වක්‍ර ලෙස භුක්ති විදිනවා කොහොම හරි අන්තීමේදි ගෑණියෙක්ව බදින නිසා, සමලිංගිකත්වය සමාජ ගත කරාම ගෑණු ගෑණු /පිරිමි පිරිමි වෙන් වෙන් වශයෙන් ඉන්නේ එතකොට ගෑණුන්ට ලැබෙන වරප්‍රසාද පිරිමින්ට භුක්ති විදින්න හම්බ වෙන්නේනෑ, එතකොට පිරිමින්ව පීඩනයට ලක් කරන්න තව ලේසියි.

    end of the world :(
     
    ඒ ඉස්සර feminism බන්.buzzfeed,Jezebel එකට ගිහින් බලපන්කො උන් දෑනටමත් ඉන්නේ පිරිමි එපා කියන තැන
     
    Last edited:

    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ස්වාභාධර්මයට එරෙහි වන්නන්ට ස්වාභාධර්මය දඬුවම් දෙනු ඇත.
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    lankawe ewun gewal wela tiyana anunge kunu,lamborginie,oralosu hoyana athare pitarata wela ewun aluth dewal hoyagannawa..man news balanakotath dakka yati yanawa isreal karayo mokakda hoyagena kiyala..eth ape JVP hadayek giriya yatin kagahanawa mattala tala welanna kiyala ..lol..:rofl::rofl:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    ඇ බන් නොමේරු සෛල වල තියන DNA වර්දන ප්‍රතිශතය ඇද්ද බන් ඔය අලුතෙන් උපදින එකාට ගතිගුණ දෙන්න? :confused: