බි.ක ශුක්‍රාණු ඩාන්ස් දැක්කද ...🐛🐛🐛

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    මාකටිං වලිම්ම විතරක් කෑම කඩයක් රන් කරන්න බෑ
    කෑම වල කොලිටි එක තියෙන්න ඕන
    මාකටිං බූස්ට් එකට මිනිස්සු ආවට , කෑම වල විශේශ දෙයක් නැත්තන් ආයෙ එන්නෙ නෑ
    මීගමුවෙ බිකට උන දේ දැක්ක

    අනික් ප්ලේස් වලත් වැඩි සක්සස් එකක් නෑ
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    මූ සනිල් ස'ගෙ බොක්කක් නේද (කැපිච්ච පනුවව නටවන එකා)
    සනිල් ස' එන්න කලින් සද්ද නැතුව වැලේ වැල් නැතුව හිටපු එකා
    සනිල් ස'ආව විතරයි රට වටේම Restaurant දානවා
    Money Laundering
     

    Sumanafer

    Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93
    ඔන්න බලපන් ඉරාජ් කාරයත් ඕකව නැටෙව්වේ නැත්තන්....