සිංහලු බිරියානි කියල නම කියන්න ගත්තෙත් ලගකදී ඉදන්. ඔකුං කියන්නේ බුරියානි කියල
එහෙව් උන්ට මොන රියල් බිරියානි ටේස්ට් ද කුකුලොහ්
එහෙව් උන්ට මොන රියල් බිරියානි ටේස්ට් ද කුකුලොහ්
මට එහෙම විශේෂයක් නෑ. අර සට පට ගාල සද්ද නැතිව ඒවා බලනවා.Grandma menu
Traditional me
oya deka patta
උබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.melo rhak na
ratings blala plyn ynawanan
https://www.google.com/search?q=බි+ක&sourceid=chrome&ie=UTF-8#lrd=0x3ae2e579d12ec7e3:0xb60b7cd6db2b46d1,1,,,,
සමහර බ්රාන්ච් වහලා.නාවල ද කොහෙද එක වහලලු මිනිස්සු නෑලු.උබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.
මිනිස්සු එනව බන් branding එකට.



India වේ චෙෆ් කෙනෙක් තමා හදන්නේbiriyani dakala nathi kala nathi unta hodai. indiawe un ehema owata api biriyani kiyanne dana gatthoth puken hina wenne![]()
kuliyapitiyeth damma neda. mala jarawak ban. u eka serve karana hati balahanko. gihin atha danawai bath eka issaraha kiyawanai. hygiene eka 0 da kohedaඋබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.
මිනිස්සු එනව බන් branding එකට.
indiawe pare hitapu ekekwath ussan awada danne na ehenan.India වේ චෙෆ් කෙනෙක් තමා හදන්නේ
Rs.10000 ක් ඕකට දෙන්න පිස්සු කියලා හිතුවදඅඩෝ අඩෝ යූනියන් සල්ලි වලින් බිරියානි කන්න ඔට්ටු නෑ. ඉදපන් උඹලාගේ සභාපති සහෝදරයාට කියන්නම්![]()
මන් නම් පොඩි එක කෑවේ පට්ට රහයි
Machan Norwegian Salmon ok.biriyani kala nati unta kiyahan![]()
meke inne smoked salmon & goat cheese biriyani kana un yako![]()

මන් නම් පොඩි එක කෑවේ පට්ට රහයි