බි ක 10000 බිරියානිය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    සිංහලු බිරියානි කියල නම කියන්න ගත්තෙත් ලගකදී ඉදන්. ඔකුං කියන්නේ බුරියානි කියල
    එහෙව් උන්ට මොන රියල් බිරියානි ටේස්ට් ද කුකුලොහ්
     
    • Like
    Reactions: DiksonAlex

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    apo kaha bathui, chickenui thibanm Briyanida? ane manda . ko anith tika?
    "Cashew & Green Pea Curry, Pineapple Chutney or Tempered Potato, Maldive Fish Sambol, Malay Pickle, Mint Sambol, Raita, Gravy" mewa ko?
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    machan Biryani kiyanne kaha bathuyi, chicken kellayi, biththareyi neme :lol: :lol:
    mulinma munta biryani hadana hati yt eken balanna kiyala kiyanna wenawa.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    කාල නෑ..කන්න අසාවකුත් නෑ..ඉන්දියන් කෑම වලින් කැමති නාන් වලට විතරයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,734
    23,407
    113
    උබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.
    මිනිස්සු එනව බන් branding එකට.
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    උබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.
    මිනිස්සු එනව බන් branding එකට.
    සමහර බ්‍රාන්ච් වහලා.නාවල ද කොහෙද එක වහලලු මිනිස්සු නෑලු.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උබ එහෙම කිවුවට ඌ දැන් තැන් කීපෙකම outlets දැම්මනෙ. ගල්කිස්සෙ ගාලු පාර අයිනෙත් එකක් හදන් යනව මම දැක්ක.
    මිනිස්සු එනව බන් branding එකට.
    kuliyapitiyeth damma neda. mala jarawak ban. u eka serve karana hati balahanko. gihin atha danawai bath eka issaraha kiyawanai. hygiene eka 0 da koheda

    India වේ චෙෆ් කෙනෙක් තමා හදන්නේ
    indiawe pare hitapu ekekwath ussan awada danne na ehenan.

    hyderabad dum biriyani ekak ehema kala balahan biriyani one nan.
    ------ Post added on Aug 12, 2023 at 7:28 PM
     

    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    අඩෝ අඩෝ යූනියන් සල්ලි වලින් බිරියානි කන්න ඔට්ටු නෑ. ඉදපන් උඹලාගේ සභාපති සහෝදරයාට කියන්නම් :D
     

    Antare 4.1

    Well-known member
  • Aug 9, 2023
    1,227
    395
    83
    Panadura
    අඩෝ අඩෝ යූනියන් සල්ලි වලින් බිරියානි කන්න ඔට්ටු නෑ. ඉදපන් උඹලාගේ සභාපති සහෝදරයාට කියන්නම් :D
    Rs.10000 ක් ඕකට දෙන්න පිස්සු කියලා හිතුවද🤣
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,489
    113
    Colombo



    මන් නම් පොඩි එක කෑවේ පට්ට රහයි

    ඊයා බන් මුන් මොන පුන්ඩේ වේසිගේ පුතාලද? අර පොඩි පකයා කෙල ගිලල මැරෙනවා.