ජිවිතෙ කියන්නෙ... අංකයක් වගේ ....
හැමෝම කැමති තමන්ගෙ අංකෙට...+ සංඛයා එකතු වෙනවට...එත් ජීවිතේ අපිට හම්බු වෙන්නෙ + සංඛයා විතරක් නෙවේ ....- සංඛයාත් තියෙනව....
අපි කැමති අපේ අංකෙ + සංඛයාවකින් වැඩි වෙනවට ....එත් එහෙම වෙන්නෙ නැ හැම තිස්සෙම ....
හැබැයි එක දෙයක් අපි හැමෝටම කරන්න පුලුවන්...එ - සංඛයා එක්ක ඉන්න කෙනෙක්ට අපේ + සංඛයා එකතු කරන්න...
එත් මතක තියා ගන්න ...තමන්ගෙ අංකෙ තියෙනෙ අගේ අඩු කර ගන්න එපා....
ආදරේ කියන්නෙ හරියට දශම තිතක් වගේ .... වැරදි තැන තිබ්බොත්..නිකන්ම අගේ නැති වෙලා යනව....හරි තැන තිබ්බොත්....තිබුන අංකෙ නිවැරදිතාව තවත් වැඩි වෙනව....