සිල්ලර කඩේක දවස් දෙකක වැඩක් කලා ,
පට්ට බීඩි තොගයක් විකිනෙන්නෙ , පොඩි කොල්ලොත් බීඩි ගහන්නෙ බන්.. රුපියල් විසිපහට බීඩි 2යි ,
බීඩි බන්ඩලයක් 250යි, දවසට බන්ඩල් 40 -50 විකිනෙනව
සමහර උන් ලැජ්ජාවට කඩෙට ආපු අනිත් උන් යනකන් ඉදල බීඩි ඉල්ලන්නෙ.. ..
තව එකක් තියනව 35 ට , ෆිල්ටර් එක නැ, කැප්ටන්, එකත් ගොඩක් බොන්නෙ කලින් ගෝල්ඩ්ලීෆ් එහෙම බීපු උන්,
thopila bidi gahanawada?