තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!!
අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා.
තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ!
මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!
නාකි විසේ...ස්කෝලෙ ගාව ඉන්න අම්මලටවත් ඉන්න දෙන්නෙ නැති හැට පැනපු නාකි කුලප්පුව





මට විස්තර දීපන් මම ඒ සුදු අක්කිට ගිහින් පරිස්සමින් ඉන්න කියල අවවාද කරන එන්න









