තොපට ෂේ ව මතක ද? අර ටිරියන් ලැනිස්ටර් ගේ පුරගන!!
අද උදේ දුව ගේ ඉස්කෝලෙ ගාව දි ඇරපු අතක් නෑ ඒ වගේ ම කාන්තාවක් දැක්ක කියහං කෝ!!! ඒ කාත්ාවත් දුව ව අරං ඉස්කෝලෙට එනවා.
තව පොඩ්ඩෙන් මගේ දිව දොට්ට පනිනවායැ!
මේක කියන්න ආවේ. ෆෝන් එතත් ලැබෙන තුරු ආයෙ නොඑමි!
අනේද කියන්නෙ කිඹුල් මොටයියා මැතිතුමා...
ඔබ තුමා මටනේ කතන්දා කිව්වේ ඩැනේරියස් ටාගේරියන් මහත්මියගෙ නිරුවත බලන කතාවක්. ඔය කොරල තියන්නේ. පොට්ට කණ්නාඩි දෙකත් දාන් දිව දාන් ඉන්නව මැවිල පේනවා.





දාල බලමු. 

