මිත්‍රවරුනි,
මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!
![]()
හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!
මිත්‍රවරුනි,
මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!
![]()
හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!

හැමනෙනවා මාමේ.සිංදු ටික බේරගන්න.
ඩේට ටික මං ඊයෙ ම බැක් අප් කලා....දරුණු අසනීපයක් හදුනා වගේ නේ එක කිව්වේ.
තේරුම් ගන්න අනිත් අයගේ කොමන්ට් බලන්නම වුණා.
ටොෂිබා HDD නම් අනේ මන්දා.
පුළුවන්නන් HDD එකකට අමතරව bluray රයිටරයක් අරගෙන 50GB එම්ප්ටි ටිකකට අත්‍යවශ data ටික backup ක්රලා තියාගන්න.
එහෙම නැත්නම් enterprise ලෙවල් එකේ HDD එකක් ගන්න 5,8 TB වගේ,මෙහෙන් නෙමේ වෙන රටක කෙනෙක් අතේ ගෙන්නගන්න පුළුවන්නේ.
මෙහාට එන ඒවානම් අනේ මන්දා.![]()
) අනික රේඩියෝ එක කරවන ඒවා. ඒවා ආයෙ මුල ඉදන් දා ගන්න එක තමා ලෝක ම අවුල......

ඩේට ටික මං ඊයෙ ම බැක් අප් කලා....
නමුත් අවුල ඒක නෙවෙයි බං. මම වැඩ කරන බොහොමයක් සොෆ්ට්වෙයාර්. ටිකක් අමුතු සහ හොයා ගන්න නැති ඒව මේකේ තියනවා.(දන්නෝ දනිති මං කරන වැඩ මේකේ!) අනික රේඩියෝ එක කරවන ඒවා. ඒවා ආයෙ මුල ඉදන් දා ගන්න එක තමා ලෝක ම අවුල......
අළුත් හාඩ් එකක් දානව හෝ මේක ෆෝමැට් කරල අළුතින් ලෝඩ් කරනව කියන්නේ *ක ඉරෙන වැඩක් මට.![]()
හැමනෙනවා මාමේ.සිංදු ටික බේරගන්න.
ක්ලෝන් කරානම් මොකද හාර්ඩ් එකක් අරගෙනඩේට ටික මං ඊයෙ ම බැක් අප් කලා....
නමුත් අවුල ඒක නෙවෙයි බං. මම වැඩ කරන බොහොමයක් සොෆ්ට්වෙයාර්. ටිකක් අමුතු සහ හොයා ගන්න නැති ඒව මේකේ තියනවා.(දන්නෝ දනිති මං කරන වැඩ මේකේ!) අනික රේඩියෝ එක කරවන ඒවා. ඒවා ආයෙ මුල ඉදන් දා ගන්න එක තමා ලෝක ම අවුල......
අළුත් හාඩ් එකක් දානව හෝ මේක ෆෝමැට් කරල අළුතින් ලෝඩ් කරනව කියන්නේ *ක ඉරෙන වැඩක් මට.![]()

අර බස් බඩාට කියල බලන්න ඕන බං......ක්ලෝන් කරානම් මොකද හාර්ඩ් එකක් අරගෙන
ගැලෙවුව ගැහුවා වින්ඩොව්ස් දදා ඉන්න ඕනත් නැහැ ප්‍රෝග්‍රෑම් දදා ඉන්න ඕනත් නැහැ![]()

මට කියපල්ලා මේන්න මේකව උඹල දැකල තියනව ද?
මගේ හොද යාළුවෙක්......
![]()
![]()
ඔව් මේ දවස් වල බඩු හංගලා බඩු ගෙන්නන උන්අර බස් බඩාට කියල බලන්න ඕන බං......
මේ දවස් වල හාර්ඩ් හොයා ගන්න නෑලු නේහ්...වස්ත්‍රය!![]()

දැන් ඉතිං මිෂන් ඔන් ෆීට්.........image ekata dala thiyena name ekath ekka baluwahama hithenne nan oya ge athijatha mithuru karawala arakshakaya kiyala.................

දැන් ඉතිං මිෂන් ඔන් ෆීට්.........![]()