බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    කිඹුලා අයියා දාල තිබ්බ කකුළු මසාලා හදන විදිහ ගැන පෝස්ට් එකේ ලින්ක් එක නැද්ද කව්රුවත් ළඟ..මම බැලුවා හොයාගන්න බෑනේ...:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා අයියා දාල තිබ්බ කකුළු මසාලා හදන විදිහ ගැන පෝස්ට් එකේ ලින්ක් එක නැද්ද කව්රුවත් ළඟ..මම බැලුවා හොයාගන්න බෑනේ...:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1587949

    පින්තූර නං නෑ දැන්....
    අර පර ඉමේජ් ශැක් කාරයො දීල ඒ ටිකට වැඩේ.....
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    http://www.elakiri.com/forum/showthread.php?t=1587949

    පින්තූර නං නෑ දැන්....
    අර පර ඉමේජ් ශැක් කාරයො දීල ඒ ටිකට වැඩේ.....

    මේක දැක්කා අයියේ..ෆොටෝ නැති එක තමා අවුල..මම හිතුවේ ෆොටෝ පෙන්නේ නැත්තේ මගේ අවුලක් කියලා...:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක දැක්කා අයියේ..ෆොටෝ නැති එක තමා අවුල..මම හිතුවේ ෆොටෝ පෙන්නේ නැත්තේ මගේ අවුලක් කියලා...:(:(
    JzhpE2C.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිත්‍රවරුනි,
    මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
    අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!

    attachment.php

    හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!
     
    Attachments

    • fail hard.JPG
      fail hard.JPG
      61.3 KB · Views: 164

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මිත්‍රවරුනි,
    මාගේ ජීවිතය අවසන් වන්නට යන බව මෙසේ දන්වමි.
    අනිවා කෙළවන බවට අද පණිවුඩය ලැබුණි!!

    attachment.php

    හිතවතුනි එදාට සුදු ඇදන් එන්න!!!!!!

    kokatat oke thiyena okkoma data tika backup ekak gaththoth narakada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    kokatat oke thiyena okkoma data tika backup ekak gaththoth narakada?
    ඕනම කරන ටික බැක් කලා....
    ප්‍රහ්නෙ අපේ බස් උදරයා කියනවා මේ දවස් වල හාර්ඩ් නෑ ලු සිංගප්පූරුවෙ වත්.....:angry:
    තව ටිකක් තියනවා....කොයි වෙලාවෙ කෙළ වෙයි ද මන්දා...........:dull::dull::dull:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    ඕනම කරන ටික බැක් කලා....
    ප්‍රහ්නෙ අපේ බස් උදරයා කියනවා මේ දවස් වල හාර්ඩ් නෑ ලු සිංගප්පූරුවෙ වත්.....:angry:
    තව ටිකක් තියනවා....කොයි වෙලාවෙ කෙළ වෙයි ද මන්දා...........:dull::dull::dull:

    ඕන කරන මොඩල් එක තියේ නම් බලන්න පුලුවන්. අගෝස්තු 7 ආයෙ යාලුවෙක් එනව. පොර අතේ එවන්න බලන්නම්.
    බස් උදර මහතාව අමතලා බලන්න ඕන. පොරට මොනව හරි ඕන නම් මට මෙහෙන් දාන්න පුලුවන්..