බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,517
    113
    Inside Your Laptop ;)
    බලමුකෝ... සිරාවට අපිට ඔහොම එකක් වුනොත් මොකෝ බං කරන්නේ...?

    :angry::angry: හොද යකඩ පොල්ලක් වාහනේ තියන් හිටපන්... දෑත බදලා නෙලලා අරින්න... එච්චරයි.... !! :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl: හොදටම බය වෙලා ඇක්වා එකෙක්ට ටොපිය සෙට් වෙච්ච නිසා.... දැන් කියයි මම නම් මෙහෙමයි....... නෑ එක්කෝ ඕන් නෑ ඒ ටික..... :baffled::baffled:
    ඔය වගේ පර බල්ලන් ව @ තලල මරන්න ඕන.....
    නැත්තං බල්ලන්ට දෙන්න ඕන කන්න @ කුට්ටම.....
    (ඔන්න දැන් පරල වෙලා එයි, @ කුට්ටම බල්ල හපපු එකෙක්):angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    :lol::lol::lol:

    බස් කාරයෝ ඔක්කොම එකයි... :P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :angry::angry: හොද යකඩ පොල්ලක් වාහනේ තියන් හිටපන්... දෑත බදලා නෙලලා අරින්න... එච්චරයි.... !! :angry::angry:

    mama nan hadle lock ekak thiyan inne............

    1000_primary.jpg
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry::angry: හොද යකඩ පොල්ලක් වාහනේ තියන් හිටපන්... දෑත බදලා නෙලලා අරින්න... එච්චරයි.... !! :angry::angry:

    සිරාවට මොකක් හරි එකක් කාර් එකේ තියාගන්න ඕනේ බන්... :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඉතිං... ඒත් බං ගැහුවොත් කොහොමද ඉවසන් ඉන්නෙ..? :baffled:

    බැනපං. ඒත් අත පය දික්කරගෙන යන්න එපා..
    ගොඩක් සද්දේ දාන එවුන් සද්දේ විතරයි බං.

    අවුරුදු තුනකට විතර කලින් දවසක මම වයිෆ්වං ඔෆිස් එකෙන් අරගෙන බයික් එකේ රාජගිරියේ ඉඳන් කොට්ටෙට එනවා. ඇතුල් කොට්ටේ ෆුඩ් සිටියේ නවත්තලා බඩුවගයක් ගත්තා. වගයක් කීවට බඩු තොගයක්. බිල් කරන්න ටිකක් වෙලා ගියා. කොල්ලෙක් ඇවිත් මගේ පිටිපස්සේ පෝලිමේ උන්නා. ඌට හෙන හදීසිය. මගේ කූඩේ බඩු ගොඩක් තිබුනා කැශියර් කෙල්ලට බිල් කරන්න. අරු මගේ පිටිපස්සෙන් ඉදන් චුස් බුස් ගාන්න ගත්තා. ඌට පරක්කු වෙලා. එතන තිබුන වයිෆ් ගත්ත ශැම්පෝ එකක්ද මොකද්ද එකක්. ඒක එයා වැරදි වර්ගයක් අරගෙන තිබුනේ. බිල් කරනකොට තමා දැක්කේ. එයා පොඩ්ඩක් ඉන්න කියලා ඒක අරගෙන රැක් එක ගාවට ගියා හරි ශැම්පෝ එක අරගෙන එන්න. අරූ මගේ පිටිපස්සේ ඉඳන් "අයියො මොන මගුලක්ද කරන්නේ.. පරක්කුයි කීවා"
    මට යක්ශාවේශ උනා.
    මුලු ෆුඩ් සිටියටම ඇහෙන්න "ඇයි මොකද? තදියමද? නැහෙන්නද හදන්නේ?" කියලා මම අරූගෙන් ඇහුවා. අරූගේ ඇස් දෙක රතු උනා.
    ඌ කඩ්ඩෙන් කීවා "මිස්ටර් අයි ඩිඩ්න්ට් ටෙල් එනි තින් ටු යූ" කියලා.
    මම ඌට ෆක් යූ කීවා.
    අරූට මලම පැන්නා..
    "මිස්ටර් මේබී යු ආර් ඉන් අ බෑඩ් මූඩ්. අයි විල් කැච් යූ. යූ හෑව් ටු පේ ෆොර් දිස්" කියලා උගේ අතේ තිබුන මොනවද මංදා කවුන්ටරෙන්ම තියලා එලියට බැස්සා. බැහැලා එතන තිබුන ඌ ආව වීල් එක ගාවට ගිහින් ග්ලාස් එකෙන් මගේ දිහා බලන් හිටියා. මම ඌට මිඩල් ෆින්ගර් පෙන්නුවා.
    ඊට පස්සේ ඌ මොනා කරාද කියලා මට මතක නෑ. මගේ තඩි බඩු මලුයි හෙල්මටුයි ජැකටුයි ඔක්කොම උස්සගෙන වයිෆුයි මායි එලියට බැහැලා බයික් එක ගාවට ගියා. එතන ජිප් එකක් තිබුනා. ඒකේ හිටිය ඩ්‍රයිවර් මට කතා කලා මල්ලි..කියලා.
    මම ඌ ගාවට ගියා.
    "ඇතුලේ මොකක් හරි ප්‍රශ්ණයක් උනාද?" ඌ මගෙන් ඇහුවා
    වෙච්චි සීන්ස් එක මම ජිප් එකේ එකාට කීවා.
    "ඒ ඩයල් එක මෙතනට ඇවිත් වටේටම කෝල් කරා. කොල් කරලා කාටද කාටද මංදා සෙට් එකකට බංගලාහන්දියට එන්න කීවා. ඔයා ඒ පැත්තට යනවා නම් වෙන කොහෙන් හරි යන්න" ජීප් ඩෑල් එක මට කීවා.
    මම හිනා වෙලා "හා" කියලා බයික් එකේ නැගලා ආවා කෝට්ටේ පාරෙන්ම පිටකෝට්ටෙට ආවා. මම එනකොට අරූ ඉන්නවා ෆෝන් එකෙන් කතා කර කර මිශන් රොඩ් එක ගාව. උගේ එන්න කීව සෙට් එකේ එකෙක්වත් නෑ ඇවිල්ලා.. :lol: :lol: :lol: :lol:

    මම ඌ ගාවින් නවත්තලා බයික් එක උට කීවා "මම ඉන්නේ රජමහාවිහාරය පාරේ _____ මාවතේ" උඹේ සෙට් එකත් අරගෙන එතනට වරෙන්. ඇවිත් පුළුවන් දෙයක් කරපං. එහෙම නැත්තම් මම වයිෆ්වයි මේ බඩු ටිකයි ගෙදර දාලා ආයේ මෙතනට එන්නම් මගේ උන් එක්ක. උඹේ සෙට් එකට ඉන්න කියපං අපි එනකම් කියලා.." :rofl:
    ඌ වචනයක්වත් කීවේ නෑ. බඩුවක් වගේ ගස්සලා ඔරවලා යන්න ගියා.. :rofl:

    ඌව ඊට පස්සේත් ෆුඩ් සිටියේ කීපවතාවක් දැක්කා.. ඌ නොදැක්කා සේ මාරු!!! :rofl:
     
    :rofl::rofl:

    ඒ වුනාට ඔහොම නැති සීනුත් වෙන්න පුලුවන්නේ බං... ඒකයි මම මේ කිව්වේ... :baffled:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩේ සිරාවට තියෙනවද...? ඔන්න ඕකක් තිබ්බ නම් එල... ඔවට ලයිශන් ඕනේ නැහැනේ...

    license nan oneda nadda kiyala nodani!!!!!!

    un oka wikunaddi bill denne na, legalda kiyala ahuwahama hari uththarayak denneth na......