බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    miss-me-_407.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ උඹලා දැක්කද දිගන - කොලඹ බස්කාරයා ඇකුවා එකාට ගහන විඩියෝව?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඒ උඹලා දැක්කද දිගන - කොලඹ බස්කාරයා ඇකුවා එකාට ගහන විඩියෝව?

    ඔව් බං... හුකවන්න හිතෙනවා කැරියට... බලපන් උගේ පාර්ට් එක... ඕකුන්ව නම් අල්ලලා දෙන්න ඕනේ.. අපිට වුනත් ඔච්චරයිනේ ඉතිං...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒ උඹලා දැක්කද දිගන - කොලඹ බස්කාරයා ඇකුවා එකාට ගහන විඩියෝව?

    මට ඔහොම එකක් බොරලැස්ගමුව පොලිසිය ගාව වෙලා තියෙනවා. පොලිස් පයනු ඇහැක් ඇරල බලන්නෙ නෑ.:sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ඔහොම එකක් බොරලැස්ගමුව පොලිසිය ගාව වෙලා තියෙනවා. පොලිස් පයනු ඇහැක් ඇරල බලන්නෙ නෑ.:sorry:

    සිරවට ...? මොකෝ වුනෙ..? පොලිස් පක්කු බස් ක්ආරයින්ගෙන්නෙ ජීවත් වෙන්නෙ.. ඒකයි සීන් එක...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් බං... හුකවන්න හිතෙනවා කැරියට... බලපන් උගේ පාර්ට් එක... ඕකුන්ව නම් අල්ලලා දෙන්න ඕනේ.. අපිට වුනත් ඔච්චරයිනේ ඉතිං...

    ටොපිය සෙට් වේවි.. :yes:
    ෆේස්බුක් එකේ ඔක්කොම ගොසිප් සයිට් ටැග් කරලා තිබුනා විඩියො එකේ..:yes:
    අඩුපාඩුව නෙත් නිව්ස් එක විතරයි. මම ඒක ටැග් කරා.
    අපි දැන් බලාන ඉමු..
    කලබල වෙන්න එපා අපේ බුරුතේ කියන්නා හේ.. :yes::cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ටොපිය සෙට් වේවි.. :yes:
    ෆේස්බුක් එකේ ඔක්කොම ගොසිප් සයිට් ටැග් කරලා තිබුනා විඩියො එකේ..:yes:
    අඩුපාඩුව නෙත් නිව්ස් එක විතරයි. මම ඒක ටැග් කරා.
    අපි දැන් බලාන ඉමු..
    කලබල වෙන්න එපා අපේ බුරුතේ කියන්නා හේ.. :yes::cool:

    බලමුකෝ... සිරාවට අපිට ඔහොම එකක් වුනොත් මොකෝ බං කරන්නේ...?
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මට ඔහොම එකක් බොරලැස්ගමුව පොලිසිය ගාව වෙලා තියෙනවා. පොලිස් පයනු ඇහැක් ඇරල බලන්නෙ නෑ.:sorry:

    mama kiwwada manda ape malaya nan dila thibba trinco colombo bus ekakata nittabuwedi kondatayi drivarayatayi hoda dimak, oya wademayi wela thiyenne, ape ekata kunuhapen banala kondata hodata dila drivarayath duwan awilla utath gahala policiyen awith berala thiyenne, ita passe ape eka trinco stand ekedith aruta hoda dimak dila............

    :sorry:
    බුරුතේ කියන්නාහේ.. ගැහුවත් ගහන්නෑ..:no:

    oya kochchara kiwwath gahuwoth nan anith paththata gahanawama thama api.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama kiwwada manda ape malaya nan dila thibba trinco colombo bus ekakata nittabuwedi kondatayi drivarayatayi hoda dimak, oya wademayi wela thiyenne, ape ekata kunuhapen banala kondata hodata dila drivarayath duwan awilla utath gahala policiyen awith berala thiyenne, ita passe ape eka trinco stand ekedith aruta hoda dimak dila............

    oya kochchara kiwwath gahuwoth nan anith paththata gahanawama thama api.........

    එහෙම තමයි කරන්න ඕනේ... මල්ලිට හැබැයි ඉතිං බයකුත් නැහැනේ... සෙට් එක පිටින් ගියා න්අම් අරූට චූ යයි... :rofl:

    උඹට නම් ගහන්න එන්නේ නෑ ඔය එකෙක්වත්... උඹ ජීප් එකෙන් බැහැල කකුල් දිග අරිනකොට අරුන් ශේප් එකේ මාරු වෙයි... :lol: