බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොන හු.. කියනව ද මංද මේ බම්මන්නො රැළ........
    යකෝ මේ දරුවො දෙන්නෙක් ගේ තාත්ත කෙනෙක් වැල බානව කියල හිතුව ද තොපි.....
    හුඹහකට රහසග ඔබපියව්.......:angry::angry:

    මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ ඉතිං.
    ඔන්න ඔහේ මොකුත් නොකිය ඉන්නවා.. :baffled:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මේවට මොකුත් කියලත් බෑ නොකියත් බෑ ඉතිං.
    ඔන්න ඔහේ මොකුත් නොකිය ඉන්නවා.. :baffled:

    මම මුකුත් කියන්නෙ නෑ. තුවාලෙ අමාරුව දන්නෙ තුවාලෙ තියන එකා විතරයි.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සඹුටංට බනිනකොට කොටාට සිදෙන්නේ මොකෝ?????

    අපිත් එක්ක අත මරන්න සෙට් උනු අසංක අය්ය මෙයාද එතකොට