බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,518
    113
    Inside Your Laptop ;)
    :no::no:
    පික් අප් එක මම කරන්නම්. ඩ්‍රොප් එක උඹ කරාං.
    මට ඕනේ මාමා සන්තොසෙන් එනවා බලන්න. දුකෙන් යනවා බලන්න මට බෑ.. :sorry::sorry::sorry:

    :angry::angry: මට මෙහේ ඉදන් කටුනායක යන එක ලෙහෙසි පිකප් එකට.... උඹට ඔහේ ඉදන් කටුනායකට ඩ්‍රොප් කරන එක ලෙහෙසි..... :yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    SLPL එකේ ඔයා ගල් විඩියෝ කරලා අවුරුදු හතරේ සංවත්සරේ පහුගිය දවසක තිබුනා.. :baffled:

    අපරාදෙ සහෝ ඒ ටික.. මැකුණනෙ.. :baffled::baffled::baffled:

    ආයිත් ඒ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් අපිටත් කියන්ට ඕනි තේරුනාද?..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපරාදෙ සහෝ ඒ ටික.. මැකුණනෙ.. :baffled::baffled::baffled:

    ආයිත් ඒ වගේ ඉවෙන්ට් එකක් තිබ්බොත් අපිටත් කියන්ට ඕනි තේරුනාද?..

    :baffled:
    විවාහක බිරින්දෑ එහා අසුනේ අසුන්ගෙන සිටියදි තමා අතෑති විඩියෝ කැමරාවෙන් පරඹුවන්ගේ කලවා ප්‍රදේස වීඩියෝ කරන්න තරම් ගට තියෙන සුවාමිපුරුසයෙක් ඔය මම දැක්කමයි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled:
    විවාහක බිරින්දෑ එහා අසුනේ අසුන්ගෙන සිටියදි තමා අතෑති විඩියෝ කැමරාවෙන් පරඹුවන්ගේ කලවා ප්‍රදේස වීඩියෝ කරන්න තරම් ගට තියෙන සුවාමිපුරුසයෙක් ඔය මම දැක්කමයි..

    ඒකත් කලාවක් බ්‍රෝ.. ඒ කලාවෙ කෙල පැමිණිල ඉන්න එකෙක් බ්‍රෝ මම...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකත් කලාවක් බ්‍රෝ.. ඒ කලාවෙ කෙල පැමිණිල ඉන්න එකෙක් බ්‍රෝ මම...:baffled:

    මම දන්නවා බ්‍රෝ ඔයා එහෙමයි කියලා. ඒත් ඔයා ගුටි කන්න එපා. :oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දන්නවා බ්‍රෝ ඔයා එහෙමයි කියලා. ඒත් ඔයා ගුටි කන්න එපා. :oo:

    :baffled: සනීප නෑ බ්‍රෝ...අද හෙට වලකජ්ජ ගහයි වගේ.. නයිට ගහන්න වරෙන් හරියැ....