උඹට කලින් මම ශුවර් නෑ...![]()
අඩෝ එහෙම කරන්න එපා.. යන තැනක දෙන්නම එකට යමන්... එහෙ ගිහින් ත්‍රෙඩ් එකක් දාලා වැඩ පටන් ගමු.. මොකෝ කියන්නේ... ඕනිනන් අනිත් සෙට් එකත් ගෙන්න ගන්න පුලුවන්නෙ අපිට..


උඹට කලින් මම ශුවර් නෑ...![]()


අඩෝ එහෙම කරන්න එපා.. යන තැනක දෙන්නම එකට යමන්... එහෙ ගිහින් ත්‍රෙඩ් එකක් දාලා වැඩ පටන් ගමු.. මොකෝ කියන්නේ... ඕනිනන් අනිත් සෙට් එකත් ගෙන්න ගන්න පුලුවන්නෙ අපිට..![]()



බැහැ බ්‍රෝ.. වැට් නිසා ගණන් වැඩියි.. ඕනිනන් ප්ලේන්ටියක් බොන්න වරෙන්...
සනීප නෑ බ්‍රෝ...අද හෙට වලකජ්ජ ගහයි වගේ.. නයිට ගහන්න වරෙන් හරියැ....

maari pettiyak genath thiyapan danma....![]()
![]()
![]()
![]()
![]()

අඩෝ එහෙම කරන්න එපා.. යන තැනක දෙන්නම එකට යමන්... එහෙ ගිහින් ත්‍රෙඩ් එකක් දාලා වැඩ පටන් ගමු.. මොකෝ කියන්නේ... ඕනිනන් අනිත් සෙට් එකත් ගෙන්න ගන්න පුලුවන්නෙ අපිට..![]()

එකත් පෙරාගෙ කසළ තේ ද?


කුමාරයෝ... D3200 එකේ inbuilt flasher එක ඇති වෙයිද රෑ තියෙන පොඩි පාර්ටි එකක ෆොටෝ ගහන්න....?
ඔහොම තාමා බ්‍රෝ පිට ඒවා ගහන්න ගියාම. ළමයෙක් දෙකෙක් හදාගෙන අපි (මම, මධුසංකයා) වගේ දැහැමෙන් සෙමින් ජිවත් වෙයංකෝ..![]()


පොල් නාකියා හෙට අනිද්දම කජ්ජ ගහනවා. ඊට පස්සෙ වත් අර කෙල්ලට හොඳ කලක් යයි.
අපේ සෙට් එකේ ලිස්ට් එකක්ම ඉන්නවා යන්න. සුන්දර කුමාර උඩින්ම ඉන්නේ


ළග තියෙන මූණූ ටික එම්බාම් කරා වගේ එක්ස්පෝස් වෙයි බන්.... පොඩි ට්‍රයි එකක් දීපන් ෆ්ලෑෂ් ගන් එකක් හොයාගන්න....