කුමා සහෝ...මොකෝ වෙන්නේ ඔය පැත්තේඔය ඉන්නෙ උඩ ඇවිත් ඇස් කරකෝ කරකෝ...![]()

කුමා සහෝ...මොකෝ වෙන්නේ ඔය පැත්තේ![]()


හැමදේම කිවුවේ.................පරණ විදිහටම හැම දේම වෙනව සහෝ මේ පැත්තෙ...![]()

පරණ විදිහටම හැම දේම වෙනව සහෝ මේ පැත්තෙ...![]()


මෝර මාමාට.......
ප.ලි.
මාත් ඇන ගත්තා දොරේ ඕක අහල උඹ වගේ ම...මාත් හිතුවේ ඉන්දිකා කියලා....



මෙන්න මේකා ඔය ලින්ක් එක එව්වෙ ඈ........
ක්‍රෙඩිට් නැතුවාට කම් නැතමෙන්න මේකා ඔය ලින්ක් එක එව්වෙ ඈ........
ක්‍රෙඩිට් එක දෙන්න ඕන කරපු දේට....


