අදාල නෑ බං....සුබ උදැසනක් බේබද්දනී, උදෙන්ම දත් මාමිට ජොබක් අරන් ආවා....................
http://www.elakiri.com/forum/showthread.php?t=1761771

මම ආයෙ කතා කරන්නේ නෑ බං....ඔව් ඉතින් අද දවසම අදාල වෙන එකක් නේ!

මම ආයෙ කතා කරන්නේ නෑ බං....
මොන උට්ටක් ද?![]()

දැං නං උදව්වක් කරන්න පුළුවන් වුනත් කරන්නේ නෑ....ඔය උට්ටිලව ඕනවට වැඩිය ගන්න ගන්න එපා මාමි. නොසලකා හැරපං. ආපුවහම වුනේ මොකද්ද, ඉදිරි සැලසුම් මොනවද කියල අහල සද්දෙ වහල හිටාං. ඕකුන් කරට ගත්තම ඔලුවට අත හෝදන්න එනවා.![]()


දැං නං උදව්වක් කරන්න පුළුවන් වුනත් කරන්නේ නෑ....
ඇයි යකෝ මේක මාර ගැට්ටක් නේ.....
අනිත් එකීට මැසේජ් එකක් එවල තියෙන්නේ ඊයේ රෑ. මට කතා කරන්න සල්ලි නෑ කිව්වලු. එහෙනං මං කතා කරාම කතා කරන්න බැරි ගැට්ට කහනවට ද?
පුං අලි ඔලුවෙං බං ඉන්නේ.....පුදුම ඔලුවක් තියෙන්නේ. ඔය ඔලුව මං ගාව ඉන්න නිසා සහ අනිත් හොට්ටියන්ට වඩා පඩි හම්බ වෙන නිසා නේ.....
සියළු ම ප්‍රිවිලේජස් අයින් කරනව....![]()
. එච්චරයි. වෝනින් ලෙටර් එකක් දීපං බම්බූ ගහන්න කියල.
මානව සම්පත් කලමනාකරනය ඔහොම කරල හරියන්නෙ නෑ මාමෙ. නිවාඩු ගැනීමටත් පිලිවෙලක් හදපං. අද දවස ඉවසල ආයේ ඔහොම කරොත් පඩියෙන් කපපං. එච්චරයි. වෝනින් ලෙටර් එකක් දීපං බම්බූ ගහන්න කියල.
![]()


නිවාඩු 14ක් තියනවා. 7ක් කැසුවල් 7ක් මෙඩිකල්. මේකි දැන් අවුරුදු 3ක් හිටිය නිසා ඇටෙන්ඩන්ස් එලවන්ස් වලින් කැපෙන්නේ නෑ නිවාඩු 14 ඉවරවුනාමයි කැපෙන්නේ.මානව සම්පත් කලමනාකරනය ඔහොම කරල හරියන්නෙ නෑ මාමෙ. නිවාඩු ගැනීමටත් පිලිවෙලක් හදපං. අද දවස ඉවසල ආයේ ඔහොම කරොත් පඩියෙන් කපපං. එච්චරයි. වෝනින් ලෙටර් එකක් දීපං බම්බූ ගහන්න කියල.
![]()

නිවාඩු 14ක් තියනවා. 7ක් කැසුවල් 7ක් මෙඩිකල්. මේකි දැන් අවුරුදු 3ක් හිටිය නිසා ඇටෙන්ඩන්ස් එලවන්ස් වලින් කැපෙන්නේ නෑ නිවාඩු 14 ඉවරවුනාමයි කැපෙන්නේ.
යකෝ අඩුම තරමේ මට මැසෙජ් එකක් දාපිය.
මම දැන් ආවාම අහනව අනිත් එකී ද කියල තමාගේ ආයතන ප්‍රධානියා......![]()

