බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    20. නරි නාටක රඟ දැක්වීමට ඉල්ලීම සහ බලෙන් රඟ දැක්වීම තහනම් වේ.

    අඩෝ මේක තහනම් කරන්න බෑ හරිද...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ ඉඳන් ඇලපතේ අමාරුවක් ඇවිල්ලා ඉන්නේ... :sorry:

    වැරදි ස්ට්‍රෝක්ස් ට්‍රයි කරන්න එපා. දැන් උඹට වයසයි නේ බන්. ඔය සරළ ඉරියව්වකින් අවශ්‍යතාවය සපුරගත්තනම් ඉවරයි.
    වැල් බලලා එව්වයේ තියෙන ජිම්නාස්ටික් ස්ට්‍රෝක්ස් ට්‍රයි කරලා පස්සේ මෙතනට එනවා කුරු කුරු ගාගෙන අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියලා. නෙද්දකිං.. පොල් නාකි...:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැරදි ස්ට්‍රෝක්ස් ට්‍රයි කරන්න එපා. දැන් උඹට වයසයි නේ බන්. ඔය සරළ ඉරියව්වකින් අවශ්‍යතාවය සපුරගත්තනම් ඉවරයි.
    වැල් බලලා එව්වයේ තියෙන ජිම්නාස්ටික් ස්ට්‍රෝක්ස් ට්‍රයි කරලා පස්සේ මෙතනට එනවා කුරු කුරු ගාගෙන අරහේ රිදෙනවා මෙහෙ රිදෙනවා කියලා. නෙද්දකිං.. පොල් නාකි...:baffled:

    මගුලක් කතා කරනවා ඉඳගෙන... තොට අසහනේ උපරිම එක... :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගිතාර වාදනයට මා පිළිබදව සළකා බලා අදාළ ස්ථානයේ පාලනාධිකාරිය අවස්ථාව ලබා දී ඇති නමුත්, උස් හඩින් ගීත ගැයීම නොකළ යුතු බව පවසන ලදින්, ගීත ගායනයේ වරකට යෙදිය හැක්කේ එක් අයෙකුට පමණක් වන බව ද, සාමූහික ගායනා වල යෙදීම සපුරා තහනම් බව ද, එසේම අශ්ශීල සහ අසැබි ගීත ගායනය ද තහනම් බව සැළකුව මනාය.

    එසේම බීගත්වන ම එහි සදැල්ලෙන් එළියට මූත්‍රා කිරීම ද තහනම ය.

    මේස වලට තට්ටු බට්ටු දැමීම, බෝතල් වලට කාසි වලින් තාල ඇල්ලීම සහ ගිටාර් බඳ ඩෝලයක් ලෙස භාවිතා කිරීමද සපුරා තහනම් වන අතර පවුලේ අවන්හලක් වල ***ඩ් ***ක් අවන්හලට පැමිනෙන හා පිටව යන කාන්තාවන් දෙස පෙරේත තට්ටුව පෙරේතකමින් බලා සිටින පෙරේතයන් ලෙස බැලීමද නොලක යුතුය. වාහන නවතා තැබීමේ අංගනයේ ද මුත්‍රා කිරීම තහනම් වේ.
     
    Last edited:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ගිතාර වාදනයට මා පිළිබදව සළකා බලා අදාළ ස්ථානයේ පාලනාධිකාරිය අවස්ථාව ලබා දී ඇති නමුත්, උස් හඩින් ගීත ගැයීම නොකළ යුතු බව පවසන ලදින්, ගීත ගායනයේ වරකට යෙදිය හැක්කේ එක් අයෙකුට පමණක් වන බව ද, සාමූහික ගායනා වල යෙදීම සපුරා තහනම් බව ද, එසේම අශ්ශීල සහ අසැබි ගීත ගායනය ද තහනම් බව සැළකුව මනාය.

    එසේම බීගත්වන ම එහි සදැල්ලෙන් එළියට මූත්‍රා කිරීම ද තහනම ය.

    ගීත ගායනය සපුරා තහනම් කිරීමට යෝජනා කරමි.:cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සෙටමෝලට පැමිනි ගමන් උදේ සිට කිසිවක් අනුභව කර නැතැයි පවසා රයිස් පිඟන් පිටින් ඕඩර් කිරීම සහ ගේන ගේන බයිට් පිඟන් එක වර හිස් කිරීම තහනම් වේ...

    ( දේශාන් මහතාගේ යෝජනාවකි)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    සෙටමෝලට පැමිනි ගමන් උදේ සිට කිසිවක් අනුභව කර නැතැයි පවසා රයිස් පිඟන් පිටින් ඕඩර් කිරීම සහ ගේන ගේන බයිට් පිඟන් එක වර හිස් කිරීම තහනම් වේ...

    ( දේශාන් මහතාගේ යෝජනාවකි)

    :frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ටෙලිකොම් එකට බැනල බැනලම මගේ ඔලුව රිදෙනවා බන්... එපා වෙල ඉන්නේ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔලුවෙන්ද බැන්නේ? :baffled:

    :sorry: :sorry:
    ඔලුව පැලෙන්න රිදෙනවා. ලොකේශන් චේන්ජ් එකකට මුන් දවස් කීයක් අරගෙනද බලපන්. සැප් 06 රික්වෙස්ට් කලේ... :sorry:
    තවම නෑ.. :sorry: