23. නිර්මාංශ උදවියගේ කෑම බීම වලට අනිත් උන් අත තැබීම සතියක් අත එල්ලාගෙන සිටීමට සිදුවිය හැකි සිද්ධියක් විය හැක..
24. ප්රධාන ආරාධිත අමුත්තන් 9න් පසු පැමිණෙන බැවින් එතෙක් රැදී සිටින්න ඉවසීමෙන්..
25. හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට බැවින් 9න් පසු සිදුවිය හැකි සිදුවීම් ගැන 9 ට කලින් නික්මෙන උන් පසුතැවීමෙන් වළකින්න.
හා..









