බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    23. නිර්මාංශ උදවියගේ කෑම බීම වලට අනිත් උන් අත තැබීම සතියක් අත එල්ලාගෙන සිටීමට සිදුවිය හැකි සිද්ධියක් විය හැක..

    24. ප්‍රධාන ආරාධිත අමුත්තන් 9න් පසු පැමිණෙන බැවින් එතෙක් රැදී සිටින්න ඉවසීමෙන්..

    25. හොද හොද සෙල්ලන් එලිවෙන ජාමෙට බැවින් 9න් පසු සිදුවිය හැකි සිදුවීම් ගැන 9 ට කලින් නික්මෙන උන් පසුතැවීමෙන් වළකින්න.

    හා.. :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කපන්න වත් පුරුදු වෙන්න ගියා නම් හරි බන්:cool:

    ඉල්ලලා බලපංකෝ. ඔය තියෙන්නේ ඕන තරම්. එක එක පාට, එක එක සයිස්, එක එක වයස් වල ගල්. අපි ඔතන හිටිය නම්.. හම්මේ ඉතින් නේ..