ගුඩ් මොර්නිං..
බොඩිමේ ශුන්දරි තාම වැඩට ඇවිදින් නෑ වගේහ්..


උඹටත් දැන් දැන් ඒ ශුන්දරී නැතුවම බැහැ වගේ....![]()
මට වඩා ඔය ෆොටෝ එක ගැලපෙන කෙනෙක් මේකේ ඉන්නවා මම හිතන්නේ...![]()

ඕකාව තම්බලා කනවා මම අද...
වෙන්න පෝසාවා ගමේ ගිහින් එනකොට මට කන බොන ජාති මොකුත් ගෙනත් නැත්තම්..
මේකේ ඉන්න එකාලට කිතුල් පැණි බොතල් ගනන් ගෙනත් දෙන්නේ. හැමදාම තේකොල අදින මට ගහෙන් වැටිලා කුණු වෙලා යන ඇඹුල් නෙල්ලි. ආපු දෙන්කෝ.. පාකයා..

