බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සරලම විදිය කියන්නම්
    ඉස්සෙල්ලම ගමේ පන්සලට ගිහින් මල් පහන් පූජා කරපං ගමන යන්න කලින් දවසේ. ඒ පිං සමන් දෙවියන්ය අනුමොදම් කරලා ඉලපං පද්මේ වන්දනා කරගන්නකිසිම අතුරු ආන්තරාවක් නැතිව කරුනා කරලා එන්න ලැබෙන්නෙයි කියලා. බාර වෙයං ආයේ ඇවිත් පන්සල එනවා කියලා.

    ඊට පස්සේ ගමන පලයං. සිරීපාදේ කරුණා කරනවා කියල හරියටම උඹට දැනෙන්න නම් පලයං එරත්නෙන් හරි පලා බද්දලින් හරි.

    පිච්ච මල් ටිකක් කෙහෙල් කොලේ ඔතලා (ඔව් පාමංකඩ කඩේ ගාව කොවිලෙන් ගන්න පුළුවන්) හඳුන්කූරු පෙට්ටියක්, කපුරු පැකන් 3-4ක්, ගිණි පෙට්ටියක්, කහ වතුරෙන් හෝදපු පඬුරක්, දෙගි ගෙඩියක්, නාන්න සබන් කෑල්ලක්, සුදු ඇඳුමක් අරන් පලයං.

    එරත්නේ පාරේ කඩමන්ඩියෙ තියෙනවා ගෙත්තම් සෙට්. රු. 50ක් වගේ වෙන්නේ. ඒකේ තියෙන්නේ ඉඳිකට්ටයි නූලයි, හඳුන්කුරු එකයි. ගෙත්තම්පානෙ ගෙත්තම් කරන්න ඔව්වා ඕනේ. ඒවත් ලෝබ කමට ගෙදඉන් ගෙනියන්න එපා. රු. 50ක් වියදම් කරලා ඒ කඩේකිං ගනින්. මොකද ඒ මිනිස්සුත් ජිවත් වෙන්න එපෑ.

    එරත්නේ පාර පටන් ගන්න තැන තියෙනවා පොඩි බුදු මැදුරක්. ඒකට කපුරු පත්තු කරලා ගමන පරන් ගනින් මළුවට කරුණා කරන්න. උඹේ ඔය වාචාල කට පරිස්සම් කරගනින්.

    සීත ගඟුල සෙට් උනාට පස්සේ පෙරේතකමට කුම්ම්මැහියා වගේ ඉන්නැතුව සීතල පැත්තකින් තියලා බැහලා නා ගනින්. ගෑණු නානවා කට ඇරගෙන බලාගෙන ඉන්න එපා පෙරේතයෙක් වගේ. උඹ හොදට නා ගනින්. බොලෑ නඩේ කලින් ආපු කෙනෙක් ඉන්නවා නම් (කෝඩු නොවෙන කෙනෙක්) ඒ හාදයට කියලා දෙහි ගෙඩිය උඹේ ඔය ඔළු ගෙඩියේ උරච්චි කරගනින්. එහෙම නැත්තම් උඹම හරි කමක් නෑ දෙහි ගාලා නා ගනින්.
    ඊට පස්සේ කකුල් ඩ්හෙක වැහෙන්න දිග කලිසමක්, සුදු ෂර්ට් එකක්, ටී ශර්ට් එකක් ඇඳ ගනින්. එතන සිත ගඟුලෙන් එගොඩ උනාම තියෙනවා සමන් දෙවියන්ගේ පින්තූරයක්. (අපේ වෙට්ට ගෑණු ජංගු මාරු කරන්න රිංගන්නේ ඒක අස්සට. දවස් දෙකක් කීවා පරට්ටියන්ට සමන් දෙවියන්ට වහන් වෙලා ජංගි මාරු ක්අරන්න එපා කියලා. ඒක අතුරු කතාවක්. )
    එතනට අර කහවතුරෙන් හොදන් ආපු පඬුර ගැටගහලා දෙයියන්ගෙන් ඉල්ලන්න උඩහට කරුණා කරන්න ලැබෙන්න කිසිම කරදරයකින් තොරව කියලා. ආයේ එනගමන් පඬුරක් දාලා පල්ලෙහායින් දෙවියන් සිහි කරනවක කියලා හිතාගන්න. එතනටත් කපුරු පත්තු කරල උඩහට කරුනා කරන්න.
    ඊට පස්සේ උඩට කරුණා කරනකොට ගෙත්තම් පාන හම්බුවෙනවා. එතනට අර ගෙත්තම් සෙට් එකේ තියෙන ඉඳිකටුවට නූල් බෝලේ අමුනලා ඇදගෙන යන්න. ඊට කලින් එතන තියෙන පොඩි බුදු මැදුරට/ සමන් දේව පිළිමයට හඳුන්කුරු එකයි කපුරු එකකුයි පත්තු කරන්න.

    ඊට පස්සේ ආයේ උඩමලුවට කරුණා කරන්න. අතර මඟ හම්ඩුවෙන ගෑල්ලමයින්ට මහගිරි දඹේ නැගගන්න වාරුවක් වෙන්න.
    උඩමලුවේ පද්මෙට ගෙනාපු මල් පුජා කරන්න. ගොඩක් උන් මල් ගේන්නෑ. පිච්ච මල් එහෙම පූජා කරෙන්නෙම නැති තරම්. පහල දොලොස්මහේ පහන ගාවට ගිහිල්ලා හඳුන්කුරු පත්තු කරන්න.
    ගමේ පන්සලට යනවා වගේ රු.5-10 හඳුන්කුරු පෙට්ටි ගෙනියන්න එපා පෙරේතයා වගේ. රු.150-200ක් වියදම් කරලා හොඳ ඉන්දියන් ඔයිල් හඳුන්කුරු එකක් ගෙනියන්න. ඊට පස්සේ ගාන්ටාරේ එක පාරක් ගහන්න. උඩමලුවට කරුණා කරලා තියෙන වාර ගනනට ගන්ටාරේ ගහන්න. නිකං පොර වගේ බොරු ගනන් ගහන්න එපා. තමන් තමන්වම තමා රවට්ටගන්නේ.
    ආධාර කවුන්ටරේටත් කීයක් හරි දීලා ටිකැට් එකක් අරගන්න. නිකන් ඔහේ දැක්කේ නෑ වගෙ යන්න එපා. පේසලාටත්, කුමාරටත්, නවෝදටත් පිං පිනිස කියලා රු.500ක් විතර දීලා ටිකැට් එකක් අරගන්න.
    ඊට පස්සේ කැමතිනම් ඉර සේවේ බලන්න. අකමැති නම් පහලට කරුණා කරන්න. අර තැන් වල බාර ඒ විදියට ඔප්පු කරගෙන පහලට කරුණා කරලා ගෙදර අඑවිත් ගමේ පන්සලට ගිහින් සමන් දෙයිහාමුදුරුවන්ට පිං දෙන්න කිසි කරදරයක් නැතිව සිරිපතුල වන්දනා කරන්න අවස්ථාව ලබාදුන්නට.

    පිං සිද්ධ වේවා...
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123

    11.gif
    සුපිරියටම කියලා තියෙනවා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,762
    7,957
    113
    මෙන්න මෙතන...

    පිං සිද්ධ වේවා...​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිං සිද්ධ වේවා...

    සමහර පැති වල චාරිත්තර වෙනස්. සමහරු කිරි/දඬු කෝඩු කරුණාක්‍රනකොට ඔලුවේ සුදු ජටාවක් බැදලා අර ගෙදරින් ගේන පඬුර අතේ ගැටගහගෙන කරුණාකරනවා. ඒවා දැකලා මා ගැන ක්‍රෝධය වෙරය පතුරන්න එපා. මේ කිවේ මං කරන හැටි.

    මම ඉස්සෙල්ලම සිරිපාදේ ගියේ වයස 14-15 කාලේ/ සිරිපාදේ යනවාය කියලා ගෙදරට කීවම හා පල කීවා.
    මාත් නාන්න කලිසමක් දාගෙන ගියා. මාත් එක්ක 15ක් විතර ගියා. 2ක් ඇරෙන්න අනිත් ඔක්කොම කෝඩු. උන් හැමෝටම ගෙවල් වලින් දීලා තිබුනා ජටා බඳින්න රෙදි, පඬුරු, දෙහි.
    මට මොකුත් නෑ. මට හෙනට දුක හිතුනා සහෝ එදා. පොඩි දෙයක් තමා. ඒ උනාට මට හෙනට දුකම දුක හිතුනා. නඩේ ගුරා මට රු.2 කාසියක් පර්ස් එකෙන් ඇදලා දීලා කිවා මේක පඬුරු දාලා කරුණාකරන්න කියලා.

    ගෙදර ඇවිල්ලා දුකට ඇඬුවා බැන බැන ගෙදර අයට. :(
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    වැට් එකට පස්සෙ දැන් බියර් බෝතලයක් කීයද බං???
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැට් එකට පස්සෙ දැන් බියර් බෝතලයක් කීයද බං???

    කලින් ගානෙන් 11% ක් අඩු කරල එන ගානට 15% ඇඩ් කරල බලපන්..:baffled:

    දන්නෙ නැහැ බන්:baffled::baffled:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    කලින් ගානෙන් 11% ක් අඩු කරල එන ගානට 15% ඇඩ් කරල බලපන්..:baffled:

    දන්නෙ නැහැ බන්:baffled::baffled:

    හරියටම දන්න එකෙක් කියහන්කො සෑහෙන කාලෙකට පස්සෙ ගසන්න කියලා බැලුවෙ:P මට සෙට් උනේ බියර් ගේන්න :P බෝතල් 4ක් ගන්න යන්නෙ බියර් බෝතලේක දැන් මිල නොදනී :(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පෙරෝ තොගේ ඇස් පේන්නේ නැද්ද හු*තෝ

    මෙතන බොහෝම යහපත් වැදගත් මාතෘකාවක් කතා කර කර ඉද්දි මැදින් පැනල කුනුහරප කියන්න එපා ප%යො... ටවුකන්න :angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතන බොහෝම යහපත් වැදගත් මාතෘකාවක් කතා කර කර ඉද්දි මැදින් පැනල කුනුහරප කියන්න එපා ප%යො... ටවුකන්න :angry::angry::angry:

    සිරීපාදේ ගැන කථා කරකර ඉඳිද්දි හබ්බ කියන සිප්පිකට්ටා.... :angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    හරියටම දන්න එකෙක් කියහන්කො සෑහෙන කාලෙකට පස්සෙ ගසන්න කියලා බැලුවෙ:P මට සෙට් උනේ බියර් ගේන්න :P බෝතල් 4ක් ගන්න යන්නෙ බියර් බෝතලේක දැන් මිල නොදනී :(:(:(

    තොපි එකෙක් වත් බියර් බොන්නැද්ද යකුනේ කියහල්ලකො බියර් බෝතලයක් දැන් කීයද කියලා??
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මෙතන බොහෝම යහපත් වැදගත් මාතෘකාවක් කතා කර කර ඉද්දි මැදින් පැනල කුනුහරප කියන්න එපා ප%යො... ටවුකන්න :angry::angry::angry:
    ටඋකන්න පාකය...තෝ කෝඩිකාරයෙක්ද බන් තාම සිරීපාදේ ගිහින් නැති අනාතස්:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොපි එකෙක් වත් බියර් බොන්නැද්ද යකුනේ කියහල්ලකො බියර් බෝතලයක් දැන් කීයද කියලා??

    ගනන් බලන්නෑ සහෝ. බැළුවොත් බොන්න හිතෙන්නැති නිසා. ගිහින් බීලා කාලා බිල ගෙවනවා..