බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා
    ඊයේ තෝ පිටිපස්සේ මහසොහොනවත් ආව ද?
    පුළුටු කාල නේ ගියේ......
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කවුදෝ මා පසුපස එනු දැනුණා
    පාලු වීදියේ තනිකම මැකුණා
    ජීවමාන කිසිවකු සිටියේ නෑ
    එනමුදු කවුදෝ ඇති බව හැඟුණා

    කවුරුද ඈතින් මා අමතන්නෙ....

    රංගුවට අපි කලු ගල්... පොරට වටින්නෙ මැණික් ගල්.. ඒවා කපන්න පුලුවන්නෙ කැමති හැඩේකට..:nerd:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ තෝ පිටිපස්සේ මහසොහොනවත් ආව ද?
    පුළුටු කාල නේ ගියේ......

    පට්ට ලිරික්ස් අයියේ එව්වා...
    :sorry:
    අපරාදේ නිරපරාදේ මලේ ප්‍රේමකීර්ති මහත්මයා...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුරුද ඈතින් මා අමතන්නෙ....

    රංගුවට අපි කලු ගල්... පොරට වටින්නෙ මැණික් ගල්.. ඒවා කපන්න පුලුවන්නෙ කැමති හැඩේකට..:nerd:

    ඔබෙ මුදු මඳ හසරැලි මාලාවේ
    වෙලී බැඳුන දින රඟ ශාලාවේ
    තුන් සිතකින්වත් නොසිතූ විලසින්
    යළි ඔබ දැකුමට ආ වේලාවේ
    අප හමුවූ ගෙවුයන් සීමාවේ
    එක මොහොතක පමණකි තනිවූයේ
    මටමම පුදුමයි අදහන්නට බෑ
    මමම නොවේ යළි ඉන් පිටවූයේ
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    තෝ මොන සුට්ටටද මෙහෙ ගාටන්නෙ?
    එක්කො එනවනන් රාජකාරි වැඩකට වර..
    කැලැන්ඩර්,ඩයරි, පොටෝ වගේ වැඩක් වුනත් කමක් නෑ....
    රාජකාරි වැඩකට තමා එළුවෝ...ඒ උනාට බයයි වගේ එන්න....උබව ශුවර් නෑ:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රාජකාරි වැඩකට තමා එළුවෝ...ඒ උනාට බයයි වගේ එන්න....උබව ශුවර් නෑ:rolleyes:

    වරෙන් අද...
    5.30 වෙනකල් ඉන්නවා...
    මම යෝනි වලට විතරයි මගේ පුරුෂ ලිංගය ඇතුල් කරන්නෙ..
    උඹට එහෙම එකක් පිහිටල නැත්නන් බය වෙන්න එපා...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කුකුවෝ.. 600D බැස්ටියක් තියෙනවද?

    70ඩී එක සෙට් වෙයි.. මම ඊබේ එකෙන් එකක් අරන් පාවිච්චි කරා ඩොලර්ම 35 ක්.. ඒක ටික කාලයක් (මාස 3 ක් විතර) පාවිචිචි කරාට පස්සෙ කෙළ වුනා. චාර්ජ් වෙන්නෙ නැහැ.
    උඹට හදිස්සි වැඩක්නන් මගේ බැස්ටිය දෙන්නන් ඔරිජිනල් එක. ගසල දෙනත් දියන්.. හා ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    70ඩී එක සෙට් වෙයි.. මම ඊබේ එකෙන් එකක් අරන් පාවිච්චි කරා ඩොලර්ම 35 ක්.. ඒක ටික කාලයක් (මාස 3 ක් විතර) පාවිචිචි කරාට පස්සෙ කෙළ වුනා. චාර්ජ් වෙන්නෙ නැහැ.
    උඹට හදිස්සි වැඩක්නන් මගේ බැස්ටිය දෙන්නන් ඔරිජිනල් එක. ගසල දෙනත් දියන්.. හා ද?

    LP E8 බැස්ටිය. මම හිතන්නේ නෑ 70 යේ බැස්ටිය 600 එකට සෙට් වෙයි කියලා. බැස්ටිය හෙට ගෙනෙන් කෝකටත්.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    LP E8 බැස්ටිය. මම හිතන්නේ නෑ 70 යේ බැස්ටිය 600 එකට සෙට් වෙයි කියලා. බැස්ටිය හෙට ගෙනෙන් කෝකටත්.

    හා.. හැබැයි මට 24,25 ඕනි.. උඹ වැඩේ කරන් මට සිකුරාදට දීපන්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආදර මගෙ ජේසුනි
    කලකින් ඔබ අමතමි
    කොහොමද ඔබගේ තතු
    සමිඳේ

    සිතු සිතු දේ මම කලා
    ඔබෙ දහමේ ගුණ නසා
    අද ඔබ ළඟ වැඳ වැටී
    හඬමි

    මා හසුවී මාරුතේ
    මග වැරදී මාවතේ
    මේ ලියමන ලියමි මා
    සමිඳේ

    මහ කරුණා සාගරේ
    ඔබ පමණයි ආදරේ
    සැනසුම මට දෙන්නකෝ
    සමිඳේ

    පට්ට ලස්සනයි නේ බන්?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෝ වොරීස් බ්‍රෝ..
    මම දන්නවා ඔයා ඔයාගේ අහවල් එක උනත් ඉල්ලුව සැනින් දෙන බව.

    සොරි බ්‍රෝ.. වැරදි වැටහීමක්.. මම මගේ අහවල් එක කොලුකාරයන්ට දෙන්නෙ නැහැ ලොලිපොප් උරන්න..

    ඊයා හලෝ ඔයානන්