ඇයි බං මේ රිද්දගෙන....?? එක පෝස්ට් එකක් එක පාරටම මේ වෙනුවෙන්ම ඇවිත් දාලා වගේ හිතුන නිසා කිව්වේ..... ඕකට ඔච්චර රිද්දගන්න එපා......
![]()
ගෙවල් නම් එහෙ නෙමෙයි බන්. වැඩ කරන්නේ කිරිබත්ගොඩ. හොස්පිටල් රෝඩ් එකේ..උඹ කොතනද .. මං කඩවත![]()
කුක්කා වටේටම රීගෙන ත්‍රෙඩ් එක ක්ලෝස් කරවගෙන.... කොන්ද පන නැති පොන්නයෙක්නේ...![]()

කෝ කෝ කොහෙද ක්ලෝස් කරන් තියෙන්නේ.....?? 

රිදෙන්න දෙයක් නෑ බන්
මං දැම්ම කමොඑන්ට් එක දකින්න ඇතිනේ හැමෝම
පරණ උන් රණ්ඩු කරන්න එපා කියල දාපු එකට උබ දාපු comment එකෙන්ම තේරුණා
ඔන්න මං රීඩාවෙන ගියා ජයවේවා

කමෙන්ට් එක දැක්කා බං.... ඒකෙන් ඔච්චර අඩන්න දෙයක් කිව්වේ නෑ.... මම බැලුවේ කමෙන්ට් කරලා තියෙන උන් ටික සහ උන් මේකට පෝස්ට් කරලා තියෙන කවුන්ට් එක.... ඉතින් ඒකේ උඹත් හිටියට මම මොනවා කරන්නද බං....?? 

ආ... කුකූ...
ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..




තෝ උදෙන්ම මාව මානසිකව වැට්ටුවා... මම තාම නැගිට්ටෙ නැහැ ඒ වැටිච්ච පාර.. ඒ මොකකින්ද දන්නවද? අර ඇසල කණුවෙ සීන් එක කෝ කොහිද මට කියල තියෙන්නේ?![]()

ආ... කුකූ...
ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..


තෝ උදෙන්ම මාව මානසිකව වැට්ටුවා... මම තාම නැගිට්ටෙ නැහැ ඒ වැටිච්ච පාර.. ඒ මොකකින්ද දන්නවද? අර ඇසල කණුවෙ සීන් එක කෝ කොහිද මට කියල තියෙන්නේ?![]()


Haaaaaaneeeeeyyyyy..kukuuuu..oyawa mama hama thanama hewwa..![]()
