බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කුක්කා වටේටම රීගෙන ත්‍රෙඩ් එක ක්ලෝස් කරවගෙන.... කොන්ද පන නැති පොන්නයෙක්නේ... :rofl:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    :rolleyes::rolleyes: ඇයි බං මේ රිද්දගෙන....?? එක පෝස්ට් එකක් එක පාරටම මේ වෙනුවෙන්ම ඇවිත් දාලා වගේ හිතුන නිසා කිව්වේ..... ඕකට ඔච්චර රිද්දගන්න එපා...... :sorry::sorry:

    රිදෙන්න දෙයක් නෑ බන්
    මං දැම්ම කමොඑන්ට් එක දකින්න ඇතිනේ හැමෝම
    පරණ උන් රණ්ඩු කරන්න එපා කියල දාපු එකට උබ දාපු comment එකෙන්ම තේරුණා
    ඔන්න මං රීඩාවෙන ගියා ජයවේවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    රිදෙන්න දෙයක් නෑ බන්
    මං දැම්ම කමොඑන්ට් එක දකින්න ඇතිනේ හැමෝම
    පරණ උන් රණ්ඩු කරන්න එපා කියල දාපු එකට උබ දාපු comment එකෙන්ම තේරුණා
    ඔන්න මං රීඩාවෙන ගියා ජයවේවා

    :frown::frown: කමෙන්ට් එක දැක්කා බං.... ඒකෙන් ඔච්චර අඩන්න දෙයක් කිව්වේ නෑ.... මම බැලුවේ කමෙන්ට් කරලා තියෙන උන් ටික සහ උන් මේකට පෝස්ට් කරලා තියෙන කවුන්ට් එක.... ඉතින් ඒකේ උඹත් හිටියට මම මොනවා කරන්නද බං....?? :P:P
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    බොන්නෙ නෑ බන් එහෙම කිව්වට නොබොන්නෙත් නෑ
    ඔව් ඔව් නිවාඩු දවසේ වලිය බලන්න තමයි ත්‍රෙඩ් එකට ආවේ
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආ... කුකූ...
    ට්‍රිප් එකේ පොටෝ දාමු නෙහ්..

    තෝ උදෙන්ම මාව මානසිකව වැට්ටුවා... මම තාම නැගිට්ටෙ නැහැ ඒ වැටිච්ච පාර.. ඒ මොකකින්ද දන්නවද? අර ඇසල කණුවෙ සීන් එක කෝ කොහිද මට කියල තියෙන්නේ?:yes::yes::baffled::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තෝ උදෙන්ම මාව මානසිකව වැට්ටුවා... මම තාම නැගිට්ටෙ නැහැ ඒ වැටිච්ච පාර.. ඒ මොකකින්ද දන්නවද? අර ඇසල කණුවෙ සීන් එක කෝ කොහිද මට කියල තියෙන්නේ?:yes::yes::baffled::baffled:

    Haaaaaaneeeeeyyyyy..kukuuuu..oyawa mama hama thanama hewwa..:love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තෝ උදෙන්ම මාව මානසිකව වැට්ටුවා... මම තාම නැගිට්ටෙ නැහැ ඒ වැටිච්ච පාර.. ඒ මොකකින්ද දන්නවද? අර ඇසල කණුවෙ සීන් එක කෝ කොහිද මට කියල තියෙන්නේ?:yes::yes::baffled::baffled:

    :angry:
    කිව්ව යකෝ.... මට මතක නෑ.. ඇහැල කණුවේ ඔළුව ගහන්න ඕනේ කියල කිව්වා මට හොඳට මතකයි. ෆෝන් එකෙන්ද මංද.
    :angry: