බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔයාට කොහොමද සහෝ රෙද්දක් ඇඳන් චොකලට් දෙන්නේ? ඊට පස්සේ ඔයා අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරගන්නව නෙහ්..
    ඇයි සහෝ ඔයා චොකලට් දෙන්නේ රෙදි නැතුවද ???ඊයා:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :(
    සල්ලි දීලා ගන්නේ මොටද?
    මම හෙට වත්තල යනවා අපේ මව් ගේ පොඩි වැඩකට.
    තනියම යන්න බැරි නිසා ලොකුවාවත් ඇදන් යනවා.
    ඉතිං.. මම ගිහිල්ලා නෑනා බලලා චොකලටුත් අරගෙන එන්නම්..
    මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද:eek:
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරා තරමට පෙරේතයෙක් මේ වැයික්කියේ ඉන්නවද විහිළුවටවත්?? නැහැනෙ..:yes::yes:

    :cool::cool::cool:

    මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද:eek:

    උයා ලොකු ඒවා හෙව්වට හැමෝම එහෙම නැ සහෝ...............
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද:eek:

    මම දන්නවා ඔයා ලොකූට ගොඩාක් කැමතියි කියලා.
    වැඩක් නෑ. ඌ ස්ට්‍රේට්... නොට් අ ගේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරා තරමට පෙරේතයෙක් මේ වැයික්කියේ ඉන්නවද විහිළුවටවත්?? නැහැනෙ..:yes::yes:

    ඇත්ත. මම පිළිගන්නවා කෑමට බීමට පෙරේතයි කියල.
    මම ගිහින් චොකලට් ටික ගන්නද?