සිරාවටම මම දෙකයි අරන් ආවෙ.. එකක් අපේ අම්මට දෙන්න. අනික උඹට දෙන්න..![]()
uta witharak dunnahama harida?
සිරාවටම මම දෙකයි අරන් ආවෙ.. එකක් අපේ අම්මට දෙන්න. අනික උඹට දෙන්න..![]()
ඇයි සහෝ ඔයා චොකලට් දෙන්නේ රෙදි නැතුවද ???ඊයාඔයාට කොහොමද සහෝ රෙද්දක් ඇඳන් චොකලට් දෙන්නේ? ඊට පස්සේ ඔයා අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකරගන්නව නෙහ්..

මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද
සල්ලි දීලා ගන්නේ මොටද?
මම හෙට වත්තල යනවා අපේ මව් ගේ පොඩි වැඩකට.
තනියම යන්න බැරි නිසා ලොකුවාවත් ඇදන් යනවා.
ඉතිං.. මම ගිහිල්ලා නෑනා බලලා චොකලටුත් අරගෙන එන්නම්..

uta witharak dunnahama harida?


පෙරා තරමට පෙරේතයෙක් මේ වැයික්කියේ ඉන්නවද විහිළුවටවත්?? නැහැනෙ..![]()



මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද![]()
මේ... ඉරිදම යමුද වත්තල.. මාබෝලෙ? මමත් එන්නන්..![]()
මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද![]()

මූවම අරන් යන්නේ මොකෝ..මුගේ ලොකුද![]()
පෙරා තරමට පෙරේතයෙක් මේ වැයික්කියේ ඉන්නවද විහිළුවටවත්?? නැහැනෙ..![]()
උයා ලොකු ඒවා හෙව්වට හැමෝම එහෙම නැ සහෝ...............

හෙට එද්දී මටත් චෝකෝ ටිකක් ඇන්න වර...............
