බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නිකං අරක්කු සුවඳක් එනව...
    සිගරට් සුවඳකුත් එනවා...
    කවුරුහරි බොන්න සෙට් වෙලාද ඉන්නේ
     
    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    1,000
    113
    කැලෑවක
    ..මට ඉස්සර ඉදන් තිබ්බ අවුලක් තමයි බොන්න බැරි එක .ඒ කිව්වේ අරක්කු ගද ආවත් මට වමනෙට වගේ එනවා ..අමාරුවෙන් බිව්වොත් කොහොමත් වමනේ යනවා..වමනේ යද්දී තමයි අමාරුව..බීම එපා වෙන්නේ ඒ වෙලාවට තමයි..o/l ,කාලේ තමයි මම මුලින්ම බොන්න පටන් ගත්තේ.සිග එහෙම ඒ දවස් වල ගැහුවා..එත් මට ඒක සෙට් වුනෙත් නැ..උගුර එහෙම රිදෙන්න ගන්නවා..අරක්කු වර්ග නම් ඕනෑම එකක් එක පාරයි බොන්න පුළුවන්(එත් වමනේ යනවා). එක දෙවැනි පාරනම් කොහොමත් බොන්න බැ ගද එනකොටත් වමනෙට වගේ එනවා..ඒ හින්දා මට බොන්න කිසිම රුචියක් නැ..ආසාවක් නැ..දැනුත් එහෙමයි.බියර් කියන්නේ මම අක මැතිම දේ..බියර් ගද එද්දිත් මගේ බඩ දගලනවා ..ඒ තරම් මට අප්පිරියයි ඔවා දැන්.මේකත් මෙහෙම වෙන එකම හොදයි මගේ වාසනාවට....
     
    :rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගල් පොල් නම් ගඳයි.
    බකාර්ඩි, බෙල්වඩියර්, ග්‍රේගෲස් වගේ නම් හෙන සුවඳයි..

    mama nam asa raa bonna ban,pol raa kithul raa amu seman 1k kadala gatthma oya okkoma kele.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    :yes:
    කටට කෙල උනනවා කොටෝ.. සිරාවටම. පට්ට කම්බිනේෂන් එක. රා එක්ක සැමන්.

    issara mage yaluwek hitiya kitul gala.gangen nala seman kala gahe baduth ehemma ghanawa.awrudu gaanakin set wela neha.arakku nam mama bonnema neha.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ් මිස්ටර් පෙරේරා..මොකෑ වෙන්නේ..අද අන්තිම මිශන් එක අපේ;)

    ගුඩ් ගුඩ්! ගෝ අහෙඩ්. උඹ මගේ වැඩේ අහං අරූගෙන්. අර අහවල් එක්කෙනා ගැන.