බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උගෙ රිපෝට් එක නෙගටිව් කියල නේද තිබ්බෙ? :eek:

    eka thama maath ganan gaththe na negative nisa, platelets bahinawalu.

    check ur viber regarding setamola...........

    මන් කෝල් කරා...යාලුවෙක් එක්ක අන්ගොඩ හොස්පිටල් එකට යන ගමන් ලු...
    හවස් වෙලා බලමු...ඩෙන්ගු නම් මූව නවත්තයි

    :yes::yes::yes::yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පැනය කුමාර මහතාට යොමු කරමු....

    මං අමතන්නද?ම්

    එන මැසේජ් එකේ ස්ක්‍රීන් සොටක් පීම් කරපන්කො මට
    uu maath ekka tharaha wela...
    puluwan nam poddak apahu balapan uba free nam witharak