මේක ගැන දන්න එකෙක් ඉන්නවද..මම ගෙන්නවන්න්න හදන්නේ..
ඕනේ උන් ඉන්නවනම් කියපල්ලා...
NAS ekak hadanna nam adahasak thiyanawa. Not yet.
මේක ගැන දන්න එකෙක් ඉන්නවද..මම ගෙන්නවන්න්න හදන්නේ..
ඕනේ උන් ඉන්නවනම් කියපල්ලා...
I haveLankawe unta mona deep web hosting da ban hari haman internet connection ekak nathuwa. Sinhala eka site ekak wath nathuwa athi.
Deep web gana dana ganna one nam meka kiyawapan - https://en.wikipedia.org/wiki/Deep_web


උගෙ රිපෝට් එක නෙගටිව් කියල නේද තිබ්බෙ?![]()
මන් කෝල් කරා...යාලුවෙක් එක්ක අන්ගොඩ හොස්පිටල් එකට යන ගමන් ලු...
හවස් වෙලා බලමු...ඩෙන්ගු නම් මූව නවත්තයි




I have
දන්නෝ දනිති![]()
මාමේ මේ බකමූනා පීඇම් එකක් එවා ඇත.me paththe mokada wenne?

eka add kara ban eth magula ehemamai
![]()
uu maath ekka tharaha wela...පැනය කුමාර මහතාට යොමු කරමු....
මං අමතන්නද?ම්
එන මැසේජ් එකේ ස්ක්රීන් සොටක් පීම් කරපන්කො මට