බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අහිංසක චන්ද්‍රකුමාරයා ගුටි කනවද බන්? :dull::sorry::(

    uta eye hawasa kelala areala dethun parak, nidaganne ne kiyala. mama gedara yaddi dennama hatharagathe dala salemeda dapala. hebei itin eka oluwen anina anillata uta mama nam atha digerala denna hadanne. iwasan innawa.
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඇන්න යන්නම්. කොන්දේසි තුනයි..
    1. 4.45 වෙද්දි ඔෆිස් එක ගාවට වරෙන්. මාමිට පැයකට වඩා ඉන්න බෑලු. දූ ගාවට යන්න ඕනෙලු.
    2. මාමිගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සපූරා තහනම්.
    3. සෙට් වෙන තැන කන්න මොනා හරි මට උඹ ගානේ අරන් දෙන්ඩෝනේ.

    "හා" නම් වාහනේට නග්ගගන්නම්. :oo:
    ubala palayan
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    uta eye hawasa kelala areala dethun parak, nidaganne ne kiyala. mama gedara yaddi dennama hatharagathe dala salemeda dapala. hebei itin eka oluwen anina anillata uta mama nam atha digerala denna hadanne. iwasan innawa.

    පව් බං අහිංසකයා..:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ බං වරායේ අනාතයා?
    පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
    මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
    මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....:baffled:
    ජින්ගි ජිගින්:baffled::eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
    මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....:baffled:

    එක සෙට් වේවිද මංදා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර මොකට ද?
    බැටළුවො හොයනව ද?

    නෑ ඉතින්.. මම කීවා මමයි, මදුසංකයයි, සඹුටමයි, ඩොටේ එකයි ඇරුනම මේකේ ඉන්න අනිත් ඔක්කොම එවුවෝ පොලේ පොල් නාකි කියලා. ඒකට ඉතින් මට ස්ටේජ් එකක් ගහලා. (මේක යනු වයිබර් චැට් එක බව කරුණාවෙන් සලකන්න)
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ ඉතින්.. මම කීවා මමයි, මදුසංකයයි, සඹුටමයි, ඩොටේ එකයි ඇරුනම මේකේ ඉන්න අනිත් ඔක්කොම එවුවෝ පොලේ පොල් නාකි කියලා. ඒකට ඉතින් මට ස්ටේජ් එකක් ගහලා. (මේක යනු වයිබර් චැට් එක බව කරුණාවෙන් සලකන්න)

    :lol::lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    උඹ මාමි කොළඹ එන්නේ නැතෙයි අද?

    na ban ada set ekama ape gedara enawa kiwwa kusalla kastiya, habayi danata mun polla wage, moko seen eka?

    අහිංසක චන්ද්‍රකුමාරයා ගුටි කනවද බන්? :dull::sorry::(

    :lol::lol::lol::lol:

    පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
    මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....:baffled:

    ehenan wade nagala yanawa athi aiye.........