අහිංසක චන්ද්රකුමාරයා ගුටි කනවද බන්?![]()
ubala palayanඇන්න යන්නම්. කොන්දේසි තුනයි..
1. 4.45 වෙද්දි ඔෆිස් එක ගාවට වරෙන්. මාමිට පැයකට වඩා ඉන්න බෑලු. දූ ගාවට යන්න ඕනෙලු.
2. මාමිගේ ප්රශ්න සාකච්ඡා කිරීම සපූරා තහනම්.
3. සෙට් වෙන තැන කන්න මොනා හරි මට උඹ ගානේ අරන් දෙන්ඩෝනේ.
"හා" නම් වාහනේට නග්ගගන්නම්.![]()
uta eye hawasa kelala areala dethun parak, nidaganne ne kiyala. mama gedara yaddi dennama hatharagathe dala salemeda dapala. hebei itin eka oluwen anina anillata uta mama nam atha digerala denna hadanne. iwasan innawa.

පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......කෝ බං වරායේ අනාතයා?

ජින්ගි ජිගින්පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....![]()

පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....![]()
වට්ද රීසන් පෙරෝඅන්න අරෙහේ මට අමතනවා ස්ටේජ් ගසලා මෝර මාමි...

වට්ද රීසන් පෙරෝ![]()

අර මොකට ද?අන්න අරෙහේ මට අමතනවා ස්ටේජ් ගසලා මෝර මාමි...
අර මොකට ද?
බැටළුවො හොයනව ද?
නෑ ඉතින්.. මම කීවා මමයි, මදුසංකයයි, සඹුටමයි, ඩොටේ එකයි ඇරුනම මේකේ ඉන්න අනිත් ඔක්කොම එවුවෝ පොලේ පොල් නාකි කියලා. ඒකට ඉතින් මට ස්ටේජ් එකක් ගහලා. (මේක යනු වයිබර් චැට් එක බව කරුණාවෙන් සලකන්න)

උඹ මාමි කොළඹ එන්නේ නැතෙයි අද?
අහිංසක චන්ද්රකුමාරයා ගුටි කනවද බන්?![]()

පොර විනාකිරි මාළුව ව ගිලලා ඇඹෙණිය එක්ක බර වැඩ වගේ......
මට කතා කලා....කතා කරපු ටෝන් එකේ තිබුනෙත් ඔන්න උඹට තෑන්ක් කරන්න කතා කලා, ආයෙ මට කතා කරල කරදර කරන්න එපා වගේ එකක්.....![]()
ubath nakiyane ithinඅමතනවා අමතනවා.. ඉවරයක් නෑ...
නාකියි කීවා කියලා හිටං..![]()

ubath nakiyane ithin![]()
getta uda inne porath. kondeth idila kayya gehuwata.