බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සෙවල වගයක් තිබිල බාත් රූම් එකේ ලිස්සල වැටිල තුවාල වෙලා.:)

    :shocked::shocked: ඩ්‍රයි සීසන් එකේ හිටියේ කොල්ලා..පව්..:(:( ලොකු අමාරුවක් නෑනේ නේද අයියේ...:eek::eek:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :shocked::shocked: ඩ්‍රයි සීසන් එකේ හිටියේ කොල්ලා..පව්..:(:( ලොකු අමාරුවක් නෑනේ නේද අයියේ...:eek::eek:

    උණ ලු.:baffled: ඕකට තල් උන හොදයි කියල දොස්තර මහත්තයෙක් කියල තිබ්බ. දත් දොස්තර මහත්තයෙක්.:yes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    උණ ලු.:baffled: ඕකට තල් උන හොදයි කියල දොස්තර මහත්තයෙක් කියල තිබ්බ. දත් දොස්තර මහත්තයෙක්.:yes:

    දොස්තර මහත්තයත් උණට ගන්නේ ඒ බේත වෙන්ටැ...:rolleyes::rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රවි කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වෙයි.
    මිණි කැට යට වී ගොම රිටි උඩ එයි
    රට වැසියන් හට බඩු ම තමා!:angry:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    yup. math dakka sim 2i, card ekai 3ma duwanna puluwan widiyak gana. echchara.

    Uba 4n eka gatha da ban
    Redmi 3 thama global rom ekak release karala na nisa, oka sinhala render wenwada kiyla podak balpn puluwn nam.
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    thaama gatte na. xiaomi kalin ewala nam sinhala render wenawa awulak nathuwa. meke case ekak wei kiyala hihanna ba neda?

    Global rom thiyna ewai awulk na ban kohmath, oke china rom nisai mama kiwe
    okatath MIUI 8 enwa kiyla thiyne Global rom ekk
    e natath, sinhala wenma danna puluwn
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thaama gatte na. xiaomi kalin ewala nam sinhala render wenawa awulak nathuwa. meke case ekak wei kiyala hihanna ba neda?
    අර ග්ලෝබල් රොම් ද මොකක්ද දානෙ තියන එකක් ගනින් මල්ලියේ.......
    මම නං ඕව ගැන අදෝ සංසාරයක් දන්නෙ නෑ!:dull: