බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ.. මල් කවි..

    hqdefault.jpg

    මොකෝ මේ හැම තැනම උඹේ මූන දන්නේ....? :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර රයිඩර් කියන කළවැද්දට දෙන අවසන් නිවේදනය!
    තෝ දැන් මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ නේ. එහෙනං කියන්න තියන දේ ප්‍රසිද්ධියේ ම කියන්නං. හෙට ඉදන් මම තොට මුර තියවනවා. තෝ උගුඩුවා වගේ ඩේලි ගහනව කියන මැසේජ් එක මට ආව ගමන් මම තොගෙ හතර හන්දි කඩන්න කියල කියනව මැල්සිරිපුර කෑම්ප් එකේ ඉන්න මගෙ කොල්ලන්ට. තෝ බීල වලකජ්ජ ගහනවට වඩා තොගේ හන්දි ගලවලා ඉස්පිරිතාලෙ තියවන එක හොදයි. ඈ බොල හුයන්නො, තෝ කසාද බැදල නේද ඉන්නේ? තෝ බීල බීල පදිරි වෙලා ආවාම තෝ එක්ක අර ගෑණ ඉන්නෙවත් කොහොමද කියල තොට හිතුනද අවලං හිපාටුවා. අම්මපා තොට හමන්නවනවා මම ආයෙ ඔහොම බිව්වොත්. මං කවුද කියල එදාට තොට තේරෙයි.
    මතක තියා ගනින්, මම කිව්ව දේ කරන මිනිහෙක්. ආයෙ තොට මං කියන්නේ නෑ, කරලම පෙන්නනවා ඇර.
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    elakiri. oka hadanna ba wena lesakata. :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :lol:
    ගහන්න අයියේ. වැරෙන් ගහන්න.. මූ බීවම මට ලව් කරන්න එනවා.. :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අර රයිඩර් කියන කළවැද්දට දෙන අවසන් නිවේදනය!
    තෝ දැන් මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ නේ. එහෙනං කියන්න තියන දේ ප්‍රසිද්ධියේ ම කියන්නං. හෙට ඉදන් මම තොට මුර තියවනවා. තෝ උගුඩුවා වගේ ඩේලි ගහනව කියන මැසේජ් එක මට ආව ගමන් මම තොගෙ හතර හන්දි කඩන්න කියල කියනව මැල්සිරිපුර කෑම්ප් එකේ ඉන්න මගෙ කොල්ලන්ට. තෝ බීල වලකජ්ජ ගහනවට වඩා තොගේ හන්දි ගලවලා ඉස්පිරිතාලෙ තියවන එක හොදයි. ඈ බොල හුයන්නො, තෝ කසාද බැදල නේද ඉන්නේ? තෝ බීල බීල පදිරි වෙලා ආවාම තෝ එක්ක අර ගෑණ ඉන්නෙවත් කොහොමද කියල තොට හිතුනද අවලං හිපාටුවා. අම්මපා තොට හමන්නවනවා මම ආයෙ ඔහොම බිව්වොත්. මං කවුද කියල එදාට තොට තේරෙයි.
    මතක තියා ගනින්, මම කිව්ව දේ කරන මිනිහෙක්. ආයෙ තොට මං කියන්නේ නෑ, කරලම පෙන්නනවා ඇර.

    එලකිරි....
    11.gif
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම යනවා සොන්නලු..

    ආයේ බදාදා තමා මේක අස්සේ රිංගන්න වෙන්නේ..
    හෙට නුවර. ඉරිදා දවල් ගෙදර ඇවිත් සඳුදා උදේම ඩවුන් සවුත් යෑමට තියේ... :) :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අර රයිඩර් කියන කළවැද්දට දෙන අවසන් නිවේදනය!
    තෝ දැන් මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ නේ. එහෙනං කියන්න තියන දේ ප්‍රසිද්ධියේ ම කියන්නං. හෙට ඉදන් මම තොට මුර තියවනවා. තෝ උගුඩුවා වගේ ඩේලි ගහනව කියන මැසේජ් එක මට ආව ගමන් මම තොගෙ හතර හන්දි කඩන්න කියල කියනව මැල්සිරිපුර කෑම්ප් එකේ ඉන්න මගෙ කොල්ලන්ට. තෝ බීල වලකජ්ජ ගහනවට වඩා තොගේ හන්දි ගලවලා ඉස්පිරිතාලෙ තියවන එක හොදයි. ඈ බොල හුයන්නො, තෝ කසාද බැදල නේද ඉන්නේ? තෝ බීල බීල පදිරි වෙලා ආවාම තෝ එක්ක අර ගෑණ ඉන්නෙවත් කොහොමද කියල තොට හිතුනද අවලං හිපාටුවා. අම්මපා තොට හමන්නවනවා මම ආයෙ ඔහොම බිව්වොත්. මං කවුද කියල එදාට තොට තේරෙයි.
    මතක තියා ගනින්, මම කිව්ව දේ කරන මිනිහෙක්. ආයෙ තොට මං කියන්නේ නෑ, කරලම පෙන්නනවා ඇර.

    :shocked: :shocked: යකෝ මාත් බය උනා මේක කියවලා.....!! :baffled::baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    මට අද ඩියුටි ලිස්ට් දුන්නා මුන් වේශාවෝ දන්නේ නෑ මන් කරන්නේ මොනාද කියලවත්:lol:

    :baffled::baffled: ඕක මම හිතන්නේ අර උඹට හම්බ වෙච්ච ලියුමේ අතුරුඵලයක් ...... :yes: මටත් ඔහොම කාලයක් තිබ්බා..... :yes: කෙලින්ම මචන් ඩියුටි ලිස්ට් එකෙන් පිට කිසි දෙයක් කරන්න එපා..... :no::no: ඒ එක්කම.... මොකාටවත් නොදැනෙන්න..... වෙන තැනක වැඩි පඩියකට ජොබක් හොයපන්...... :yes::yes: මම ඒක කරා..... :D:yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    net enna signal na sinhalu.... 4n eken wath be..... mekath ketuwe winadi 10k withara page eka load wenakan indala

    download speed eka 20 kbps

    beela viber eke kotala ahuwenna epa kiyala kimbul mama tharjanathmaka swaren awawada kala sinhalu
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අර රයිඩර් කියන කළවැද්දට දෙන අවසන් නිවේදනය!
    තෝ දැන් මම කෝල් කලාට ආන්සර් කරන්නෙත් නෑ නේ. එහෙනං කියන්න තියන දේ ප්‍රසිද්ධියේ ම කියන්නං. හෙට ඉදන් මම තොට මුර තියවනවා. තෝ උගුඩුවා වගේ ඩේලි ගහනව කියන මැසේජ් එක මට ආව ගමන් මම තොගෙ හතර හන්දි කඩන්න කියල කියනව මැල්සිරිපුර කෑම්ප් එකේ ඉන්න මගෙ කොල්ලන්ට. තෝ බීල වලකජ්ජ ගහනවට වඩා තොගේ හන්දි ගලවලා ඉස්පිරිතාලෙ තියවන එක හොදයි. ඈ බොල හුයන්නො, තෝ කසාද බැදල නේද ඉන්නේ? තෝ බීල බීල පදිරි වෙලා ආවාම තෝ එක්ක අර ගෑණ ඉන්නෙවත් කොහොමද කියල තොට හිතුනද අවලං හිපාටුවා. අම්මපා තොට හමන්නවනවා මම ආයෙ ඔහොම බිව්වොත්. මං කවුද කියල එදාට තොට තේරෙයි.
    මතක තියා ගනින්, මම කිව්ව දේ කරන මිනිහෙක්. ආයෙ තොට මං කියන්නේ නෑ, කරලම පෙන්නනවා ඇර.
    මුත්‍රා ඩින්ගක් පහ උනා මේක කියෝලා...:baffled::rofl: මම නම් දැන් බොන්නේ නැති තරම්... :):)