බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled: ඕක මම හිතන්නේ අර උඹට හම්බ වෙච්ච ලියුමේ අතුරුඵලයක් ...... :yes: මටත් ඔහොම කාලයක් තිබ්බා..... :yes: කෙලින්ම මචන් ඩියුටි ලිස්ට් එකෙන් පිට කිසි දෙයක් කරන්න එපා..... :no::no: ඒ එක්කම.... මොකාටවත් නොදැනෙන්න..... වෙන තැනක වැඩි පඩියකට ජොබක් හොයපන්...... :yes::yes: මම ඒක කරා..... :D:yes:

    ඔව් යුරාජ් අයියේ ඔයාගේ කතාව ඇත්ත....
    මම එදා ඉදන් ම ජොබ් හොයනවා
    ඕනේ නැති දවස් වල නම් ජොබ් සෙට් උනා ගොඩක්....
    දැන් බෙහෙතකට එකක් නෑ:(
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    21212121.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සුභ උදෑසනක් ළමයි..තියෙනා පින්වතෙක් ආදරණිය කතාවක් ෆිල්ම් එකේ සින්දු ටික ලබාදෙනු මැනව..කිඹුලා අයියා ළඟ ඇතැයි සිතමි..බහුතර සින්දු කසුන්ගේ ඒවා නිසා...:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුභ උදෑසනක් ළමයි..තියෙනා පින්වතෙක් ආදරණිය කතාවක් ෆිල්ම් එකේ සින්දු ටික ලබාදෙනු මැනව..කිඹුලා අයියා ළඟ ඇතැයි සිතමි..බහුතර සින්දු කසුන්ගේ ඒවා නිසා...:D:D
    https://www.google.com/search?q=ada...ygA&dpr=1&gfe_rd=cr&ei=KUZeV7bOAYzD8AeGnqLIBA