බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් සික්කා..........

    :baffled::baffled: අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!! :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බතලගොඩ බෙබා..... මට වරකාපොල සිට කුරුණෑගල සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයේ තත්වය පිලිබදව වහාම තත්ව පරීක්ෂණ වාර්ථාවක් ලබා දෙන්න...... :D
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    :baffled::baffled: අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!! :eek:

    :lol::lol::lol::lol::lol::lol:

    බතලගොඩ බෙබා..... මට වරකාපොල සිට කුරුණෑගල සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයේ තත්වය පිලිබදව වහාම තත්ව පරීක්ෂණ වාර්ථාවක් ලබා දෙන්න...... :D

    bathalegoda doyi..........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    palayan yanna

    :baffled: උඹත් එක්ක බයික් එකේ ගියා නම් මගේ පතිවතනේ විනාස වෙන්නේ..... අයියෝ අද රෑට අර වාට්ටුවේ කොල්ලෝ ටික..... අර ඉන්න වයසක උන්ටවත් ඉන්න දීපන් හොදේ.....!! :dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    :baffled::baffled: අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!! :eek:

    :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)

    යකෝ රෑට එතන මුර කරන්නේ නර්ස්ල නෙවෙයි නේ..උබමනේ කිවුවේ ගිහින් සික්කගෙන් අහපන් කියල...උබ නම් අනේ මන්ද....:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled: උඹත් එක්ක බයික් එකේ ගියා නම් මගේ පතිවතනේ විනාස වෙන්නේ..... අයියෝ අද රෑට අර වාට්ටුවේ කොල්ලෝ ටික..... අර ඉන්න වයසක උන්ටවත් ඉන්න දීපන් හොදේ.....!! :dull:
    අද සෑ තමයි සෑ:shocked::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    යකෝ රෑට එතන මුර කරන්නේ නර්ස්ල නෙවෙයි නේ..උබමනේ කිවුවේ ගිහින් සික්කගෙන් අහපන් කියල...උබ නම් අනේ මන්ද....:growl:

    ඕවා කිව්වට දැන් වැඩක් නෑ සහෝ....:no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    යකෝ රෑට එතන මුර කරන්නේ නර්ස්ල නෙවෙයි නේ..උබමනේ කිවුවේ ගිහින් සික්කගෙන් අහපන් කියල...උබ නම් අනේ මන්ද....:growl:

    :frown::frown: මම මොකට සික්කාගෙන් අහන්න කියන්නද...?? උඹනේ වාට්ටුවෙදි කිව්වේ සික්කන්ගෙන් අහන් යන් කියලා.....!! :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :frown::frown: මම මොකට සික්කාගෙන් අහන්න කියන්නද...?? උඹනේ වාට්ටුවෙදි කිව්වේ සික්කන්ගෙන් අහන් යන් කියලා.....!! :angry::angry:
    නෑ !!!!!!!!!!!:no:

    උබයි කිවුවේ ලස්සන සික්කෙක් ඉන්නවා උගෙන් අහමු කියල...දැන් හැමදේටම මාව අල්ලපන්:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    නෑ !!!!!!!!!!!:no:

    උබයි කිවුවේ ලස්සන සික්කෙක් ඉන්නවා උගෙන් අහමු කියල...දැන් හැමදේටම මාව අල්ලපන්:(

    :lol::lol: අනේ බං.... දැන් උඹ සරමක් ඇදගෙන ඔලුවෙන් හිටන් ඕවා කිව්වත් මේකේ උන් දන්නවා සතා කවුද කියලා.... ඒ නිසා උබ මට පද හැදුවට වැඩක් නෑ..... !! :lol::lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :lol::lol: අනේ බං.... දැන් උඹ සරමක් ඇදගෙන ඔලුවෙන් හිටන් ඕවා කිව්වත් මේකේ උන් දන්නවා සතා කවුද කියලා.... ඒ නිසා උබ මට පද හැදුවට වැඩක් නෑ..... !! :lol::lol:
    :baffled:ඇත්ත පිලිගන්න පුරුදු වෙයන් සහෝ