ඇයි බන් සික්කා..........

අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!! 

එතකොට අපි දතක් ගලවගන්න රත්නපුරේ එන්න ඕනද....??
![]()

අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!!
![]()

බතලගොඩ බෙබා..... මට වරකාපොල සිට කුරුණෑගල සහ කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයේ තත්වය පිලිබදව වහාම තත්ව පරීක්ෂණ වාර්ථාවක් ලබා දෙන්න......![]()
palayan yanna
උඹත් එක්ක බයික් එකේ ගියා නම් මගේ පතිවතනේ විනාස වෙන්නේ..... අයියෝ අද රෑට අර වාට්ටුවේ කොල්ලෝ ටික..... අර ඉන්න වයසක උන්ටවත් ඉන්න දීපන් හොදේ.....!! 
අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!!
![]()

යකෝ රෑට එතන මුර කරන්නේ නර්ස්ල නෙවෙයි නේ..උබමනේ කිවුවේ ගිහින් සික්කගෙන් අහපන් කියල...උබ නම් අනේ මන්ද....අර යස අගේට වාට්ටුවේ නර්ස් කෙනෙක්ගෙන් අහන්න තිබ්බ දේ... සික්කලා හොයන් ගිහින්මයි ඇහුවේ.... ඒ කරලත් අහනවා රෑට ඔයාම ඉන්නවද කියලත්...... මට ඊයා කියලා හිතුනා.....!!
![]()

අද සෑ තමයි සෑඋඹත් එක්ක බයික් එකේ ගියා නම් මගේ පතිවතනේ විනාස වෙන්නේ..... අයියෝ අද රෑට අර වාට්ටුවේ කොල්ලෝ ටික..... අර ඉන්න වයසක උන්ටවත් ඉන්න දීපන් හොදේ.....!!
![]()

යකෝ රෑට එතන මුර කරන්නේ නර්ස්ල නෙවෙයි නේ..උබමනේ කිවුවේ ගිහින් සික්කගෙන් අහපන් කියල...උබ නම් අනේ මන්ද....![]()

මම මොකට සික්කාගෙන් අහන්න කියන්නද...?? උඹනේ වාට්ටුවෙදි කිව්වේ සික්කන්ගෙන් අහන් යන් කියලා.....!! 

නෑ !!!!!!!!!!!මම මොකට සික්කාගෙන් අහන්න කියන්නද...?? උඹනේ වාට්ටුවෙදි කිව්වේ සික්කන්ගෙන් අහන් යන් කියලා.....!!
![]()

නෑ !!!!!!!!!!!
උබයි කිවුවේ ලස්සන සික්කෙක් ඉන්නවා උගෙන් අහමු කියල...දැන් හැමදේටම මාව අල්ලපන්![]()

අනේ බං.... දැන් උඹ සරමක් ඇදගෙන ඔලුවෙන් හිටන් ඕවා කිව්වත් මේකේ උන් දන්නවා සතා කවුද කියලා.... ඒ නිසා උබ මට පද හැදුවට වැඩක් නෑ..... !! 

ඇත්ත පිලිගන්න පුරුදු වෙයන් සහෝ