බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඊයේ නැවතත් වරක් හොදටම මගේ මිතුරන් මම බෝඩිමට යන්න කලින් ගසලා. මම ගියා 11 ට වගේ. මටත් පොඩි ශොට් 1ක් තියල තිබුනා. අනිත් උන් ගසලා නසරානි වෙන්ඩම. එකෙක් කිව්වා ගිහින් සින්දුවක් කියමු කියලා. පබ්ලික් ප්ලේස් එකකට? ඔන්න ඉතින් අපි ගියා සින්දු 6ක් විතර කිව්වා. ජීප් එකක් අවා. දන්නේ නෑ මොක්කුද? කියලා අපි ගනන් ගත්තේ නෑ.එක පාරටම වාහනේ අපි ලගට ආවා නැගපන් ජිප් එකට කිව්වා.මල මගුලයි පොලිසියෙන්. අරුන් තුන් දෙනා ගසලා නසරානි වෙන්න.මම ටක් ගාල පැන්න ඉස්සරහට? දැන් මම ශපෙ වෙන්ඩ කත කරන්වා. මම දැන් මුට සර් කිය කිය කතා කරනවා. මූ කියන්නෙම නැගපන් ජිප් එකට කියලා. මම කිව්වා අපි කැම්පස් සොරි සර් කිව්වම මූ ආපහු කෑ ගහනවා. ඇහුවා කෝ හැදුනුම්පත කියලා. කවුද? බන් ඕවා ගේන්නේ සින්දු කියන්න.මම කිව්වා ගිහින් ගේන්නම් කියලා මූ අහන්නේම නෑ. ඒ අස්සේ දැන් අර ගසපු එකෙක් අත් දෙක උස්සගන ඉන්නව ඌ බයවෙලා. වෙඩි තියයි කියලා. එක පාරටම එක පොලිස් නට්ටෙක් ඇවිත් තව එකෙක්ගෙන් ඇහුව තමුසෙ කොහෙද? කියලා. මිනිහා කිව්වම පොලිස් කාරයා කියපි බලන්වා තමුසේ සිහියක් පතක් තියෙන මිනිහෙක්ද කියලා.මූ පාට දෙකකින් එකම කකුල සෙරෙප්පු 2ක් දාගන ඇවිත් මම ටෝක් කරන මොරාල් එකත් බැස්ස බන්. මින් කියන්නේම අපි ගන්ජ ගහල කියලා.අන්තිමට දමා ගන ටෝල්ක් කරල ගොන් අට පාස් නැති උන්ගෙන් කුනු වෙලා බලු වෙලා ආවා.අර අත් 2 උස්සගන හිටපු එකා බය උන පාරට රූම් එකට ගිහින් දොරත් වහගන උගේ රූන් එකෙ ඉන්න අනිත් එකාවත් එලියට දාලා නිද ගත්තා. ඌ නිදා ගත්තේ අපේ රූම් එකේ.

    මේක දැක්කහම කතාවක් මතක් වුණා, අපේ යාළුවො සෙට් එකකට වෙලා තිබ්බේ මම එදා මොකක් හරි නිසා යන්න බැරි උනා. මුන් සෙට් එක බිලා ඉතින් ඉස්සර වාහන බයිසිකල් මුකුත් නැ පයින් තමා ගමන පාර දිගේ ඇවිදන් එනවලු කස්ටිය, මේ කියන්නේ වත්තල පැත්තේ, දන්න එවුන් දන්වනේ හැම හන්දියකම සුරුවම් තියෙනවනේ වත්තල පැත්තේ, කස්ටිය ඇවිදන් එද්දී එකෙක් පම්ප් එකක් දන්නා සෙට් වුනාලු අනිත් එවුන් කට්ටිය කියව කියව ඉදිද්දී එකෙක් සුරුවම ගාව දන ගහගෙන පින් කැටේට අත තියන් මොනවද සමයන් වගයක් කියවනවලු අනිත් එවුනුත් ගණන් අරන් නැ. ටික වෙලාවකින් පොලිසියේ මොබයිල් එක ඇවිත් බරාස් ගහලා බ්රේක් පාරක් ගහලා දුවලා ඇවිල්ලා අර සුරුවමේ පින් කැටේ අත තියන් කියවන එක්ව අල්ලන් ආ තොපිලා තමා රැට රැට පින් කැට කඩන්නේ නගපියව් ඔක්කොම කියලා නග්ගගෙන. පොලිසියට ගිහින් ඉස්කෝලේ යන චු කොල්ලෝ නිසා බංකුවක වාඩි කරවලා සෙට් එකම ඉන්නවලු, පින් කැටේ අල්ලන් හිටපු එක පොලිසිය ඇතුලෙත් ගෙමලු, මුන්ට දැන් අරුත් එක්ක මලේ ඉන්නකොට එකෙක්ට ටොයිලට් යන්න ඕනේ කියලා කොස්සෙක් කිව්වලු කුඩුව ඇතුලේ තියනවා පලයන් කියලා, දැන් අර වැඩි වෙච්ච එක කගහනවලු අඩෝ උබ යන්න එපා ඕකුන් උබව දල වහන්න හදන්නේ යන්න එපා කියලා පොලිසිය දෙවනත් වෙන්න කැ ගහනවලු පම්ප් එක සෙට් වෙච්ච එකා ඕනේ මගුලක් කියලා ගියාලු අර පොලිස් කාරය ආතල් එකටත් එක්ක කුඩුව වහලා. උදේ වෙනකන් මුන්ව බයිට් කරලා කරලා ගෙදර එවලා.......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අයිම් බෑක් බිචස්...

    57705927.jpg
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම මීටින් එකකට යමි...

    මෝරා මහතා එනවනම් මාව අමතන්න කියන්න (ඔෆිස් ලෑන්ඩ් ලයින්)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    2.37 ඉඳන් බලන්න ඩේට නැති අය




    මේ රටේ අගමැතිවරයා සහ හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානියා පිළිබද ව අතිශය කළකිරී සිටිමි.
    අගමැතිවරයා ට පාර්ලිමේන්තුව විහිළුවක් වී ඇති හැටි හොදින් ම පෙනෙයි. හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඔහු ගේ සුවච කීකරු සුනඛයා වී ඇති හැටි හොදින් ම පෙනෙයි. අගමැතිවරයාට කැස්සක් ආ විට පාර්ලිමේන්තුවේ ඔහු ගේ කාර්යය කරන්නේ ෆොන්සේකා ඇමතිවරයා නම්, එජාපයේ ඉදිරි ආනාගතය ගැන සිතා ම මම අගමැතිවරයා ගේ ශිෂ්ණයට යම් ආසාදනයක් ඇති වේවායි පතමි. එවිට අපට එජාපයේ අනාගත නායකයෙක් ලෙස දරුවෙක් ෆොන්සේකා ලවාවත් උපදවා ගත හැකිය.

    අහෝ අගමැතිවරයාට ගිය කලක හැටි!!!!!!!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දවස් 10කට පස්සේ ඔෆිස් ඇවිල්ල ඉස්සෙල්ලම කරේ කිඹුල් මාමිට සීවී එක යවපු එක...
    :)