2.37 ඉඳන් බලන්න ඩේට නැති අය
මේ රටේ අගමැතිවරයා සහ හිටපු හමුදා මාණ්ඩලික ප්රධානියා පිළිබද ව අතිශය කළකිරී සිටිමි.
අගමැතිවරයා ට පාර්ලිමේන්තුව විහිළුවක් වී ඇති හැටි හොදින් ම පෙනෙයි. හිටපු හමුදා මාණ්ඩලික ප්රධානියා ඔහු ගේ සුවච කීකරු සුනඛයා වී ඇති හැටි හොදින් ම පෙනෙයි. අගමැතිවරයාට කැස්සක් ආ විට පාර්ලිමේන්තුවේ ඔහු ගේ කාර්යය කරන්නේ ෆොන්සේකා ඇමතිවරයා නම්, එජාපයේ ඉදිරි ආනාගතය ගැන සිතා ම මම අගමැතිවරයා ගේ ශිෂ්ණයට යම් ආසාදනයක් ඇති වේවායි පතමි. එවිට අපට එජාපයේ අනාගත නායකයෙක් ලෙස දරුවෙක් ෆොන්සේකා ලවාවත් උපදවා ගත හැකිය.
අහෝ අගමැතිවරයාට ගිය කලක හැටි!!!!!!!!!
අහෝ සිරි ලංකාව






