http://www.malayrestaurant.lk/delivery_take_away.php#
බයිට් මෙනූ කියලා වෙනම එකක් තියෙනවා.
ඒකත් බලන්න. ඩිශස් වෙනමත් තියෙනවා..
පොර්ක් නෑ හැබැයි.. පෝර්ක් වෙන කොහෙන් හරි ගමු..

http://www.malayrestaurant.lk/delivery_take_away.php#
බයිට් මෙනූ කියලා වෙනම එකක් තියෙනවා.
ඒකත් බලන්න. ඩිශස් වෙනමත් තියෙනවා..
පොර්ක් නෑ හැබැයි.. පෝර්ක් වෙන කොහෙන් හරි ගමු..

මෝර තෙම කොළු පැටියා සමග මෙහි පැමිණියේ යැ.
මෝර තෙම කොළු පැටියා සමග මෙහි පැමිණියේ යැ.

දැන් කොහොමද මචන්...ඔෆිස් ආවද....
![]()
ගියා......පොඩි එකා ඉන්න එකට විරෝධය ප්‍රකාශ කරන්න ගත්තා....ඉන්නවද තවම? ඊයේ සෑ කීවා තමා එනවා කියලා..
අදාළ නෑනේ....කිඹුලා මාමේ..කෙල්ලෝ ගෙට ගන්.....![]()

ඔෆිස් එකේ ඉන්නේ. කොකටුවා වගේ ඉන්නවා විරවං
අපේ ඔෆිස් එකේ ඉන්නවා ඩෙංගු හැදිලා ආව එකෙක්..ඌ ඇවිදින්නෙත් නෑ..මහන්සිවුනාම පට්ට අමාරුයිලු රෑට...

මචන්ලා OUT DOOR LED PANAL කරන හොද කම්පැනි මොනාද තියෙන්නේ දන්නවා නම් කියපල්ලා![]()

ඌව ඕවා කරන්නේ නෑ...දන්නවනම් හොයල කියපල්ලකෝ බන්ටෙක් ස්මාර්ට් ලංකා...![]()

ගියා......පොඩි එකා ඉන්න එකට විරෝධය ප්‍රකාශ කරන්න ගත්තා....
අදාළ නෑනේ....
උන් ගේ කැමැත්ත නං මට මොකෝ.......![]()

ඒ මොකෝ විරවං..අපේ ඔෆිස් එකේ ඉන්නවා ඩෙංගු හැදිලා ආව එකෙක්..ඌ ඇවිදින්නෙත් නෑ..මහන්සිවුනාම පට්ට අමාරුයිලු රෑට...
![]()

මචන්ලා OUT DOOR LED PANAL කරන හොද කම්පැනි මොනාද තියෙන්නේ දන්නවා නම් කියපල්ලා![]()