වැඩ වගයක් තියෙනවා බන් වෙනදට ගෙදර යද්දි 8ට කිට්ටුයි නෙහ්..අද වෙලාසන යනවා..උබ හැමදාම යනවනෙහ් ඉතින් දැන්..ඔව්. රේල් පාරෙන් යන්නේ. උඹට ෆ්ලයි ඕවර් එක ගාවින් බස් එක ගතෑකී..
බය වෙන්න දෙයක් නෑ බං. අපේ පැත්තේ ඉස්කෝලේ යන පොඩි උන් පවා යන්නේ ඒ පාලමෙන්. අද හවස යමං. මට කම්මැලියි ඕයි..
තෝ අවලමේ යනවා නේ හාල් පාරුවා!!!![]()



........




.....