බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔව්. රේල් පාරෙන් යන්නේ. උඹට ෆ්ලයි ඕවර් එක ගාවින් බස් එක ගතෑකී..
    බය වෙන්න දෙයක් නෑ බං. අපේ පැත්තේ ඉස්කෝලේ යන පොඩි උන් පවා යන්නේ ඒ පාලමෙන්. අද හවස යමං. මට කම්මැලියි ඕයි..

    තෝ අවලමේ යනවා නේ හාල් පාරුවා!!!:angry:
    වැඩ වගයක් තියෙනවා බන් වෙනදට ගෙදර යද්දි 8ට කිට්ටුයි නෙහ්..අද වෙලාසන යනවා..උබ හැමදාම යනවනෙහ් ඉතින් දැන්..:)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..
    :baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    උඹ ගුටි නොකා මට ඩයලොග් නම්බරේ පී එම් කරපන්:frown:........

    ඔෆිස් පැකේජ් නම්බරයක් නෙවේ ඈ....

    සල්ලි වගයක් තියනවා උඹට එවන්න.....
    මට ඩයලොග් එකක් තියෙනවා කියපු නාකි කුකුලා කව්ද කියහන් ඉස්සෙල්ලා:growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    අඩෝ.. කුණුහබ්බෙන් බැන්නා නේ. මෝර මාමා කරාටි ඩෑල් එක ඈ.. තෝව කඩයි මුරුංගා කරල් කඩනවා වගේ..
    තෝ අද 5.05ට බංගේ නැගපං වේශාවා
    අහ්හ්...මාත් කලු පටි තමා ඩෝ.......
    යමන් හොයන්...සිරාවටම මට ඊයේ මල පැන්න බන්...

    මන් ට්‍රයි කරන්නම් පෙරෝ ශුවර් නෑ..හෙට යමන්:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අහ්හ්...මාත් කලු පටි තමා ඩෝ.......
    යමන් හොයන්...සිරාවටම මට ඊයේ මල පැන්න බන්...

    මන් ට්‍රයි කරන්නම් පෙරෝ ශුවර් නෑ..හෙට යමන්:baffled:

    කලුපාට පටි ජොකෙක් ගැනද කියන්නේ? :baffled:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කාලෙකට පස්සෙ යමක් කමක් තේරෙන අයගෙන් දෙයක් දැනගන්න ආවා

    සම්මතයයි අසම්මතයයි අතර බෙදා වෙන් කරන දේ නිසා සම්මත දේ හරි ලෙසත් අනිත් එක අසම්මත ලෙසත් බෙදුනට අසම්මත දේ හැමතිස්සෙම වැරදි වෙනවද?

    අනන් මනන් නැතුව පිලිතුරු විතරක් බලාපොරොත්තු වෙනවා..

    හරි වැරදි සාපෙක්ශයි. සම්මත් අසම්මත් එහෙම නෑ. මම සම්පූර්නයෙන්ම වැරදි කියල හිතන දෙයක් උබ ඉන්න තත්වෙ එක්ක බලනකොට හරි වෙන්න පුලුවන්. අනිත් පැත්තත් එහෙමයි. සම්මත අසම්මත අදාල නෑ.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    අහ්හ්...මාත් කලු පටි තමා ඩෝ.......
    යමන් හොයන්...සිරාවටම මට ඊයේ මල පැන්න බන්...

    මන් ට්‍රයි කරන්නම් පෙරෝ ශුවර් නෑ..හෙට යමන්:baffled:

    ඔය කියන දේට විසදුමක් නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද? යන්න කලින් ඒ දේවල් ගැන හොයල, යම් විසදුමක් එක්ක ගියොත් නේද හොද? ගිහින් කියන දේවල අහන් ඉදල එනවට වඩා, ඇක්ශන් ප්ලෑන් එකක් එක්ක ගියොත් නරකද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔය කියන දේට විසදුමක් නැතුව අපි ගිහින් වැඩක් තියෙනවද? යන්න කලින් ඒ දේවල් ගැන හොයල, යම් විසදුමක් එක්ක ගියොත් නේද හොද? ගිහින් කියන දේවල අහන් ඉදල එනවට වඩා, ඇක්ශන් ප්ලෑන් එකක් එක්ක ගියොත් නරකද?

    Dan mokada me wela thiyenne? :rolleyes:
    Methana kiyanna bainam PM. :nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හරි වැරදි සාපෙක්ශයි. සම්මත් අසම්මත් එහෙම නෑ. මම සම්පූර්නයෙන්ම වැරදි කියල හිතන දෙයක් උබ ඉන්න තත්වෙ එක්ක බලනකොට හරි වෙන්න පුලුවන්. අනිත් පැත්තත් එහෙමයි. සම්මත අසම්මත අදාල නෑ.

    ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හරි වැරදි සාපෙක්ශයි. සම්මත් අසම්මත් එහෙම නෑ. මම සම්පූර්නයෙන්ම වැරදි කියල හිතන දෙයක් උබ ඉන්න තත්වෙ එක්ක බලනකොට හරි වෙන්න පුලුවන්. අනිත් පැත්තත් එහෙමයි. සම්මත අසම්මත අදාල නෑ.

    යාන්තම් සිහියෙන් ඉන්න එකෙක්ට තේරිලා..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?:dull:

    මට පේන්නේ කුමාරයා හැරෙන්නේ පිට වත්තක පොල් පැලයක් කන්න වගේ.. :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?:dull:

    ඕකට නේද සංස්කෘතිය කියන්නේ:eek:.....

    සංස්කෘතියෙන් බැහැර දෙයක් කලොත් අසම්මතයි කියලා සමාජය විසින් වැට කඩොළු දාල තියනවා...

    ඉතින් අපි ඒ වැට කඩොළු අතරෙ හිර වෙලා:dull:

    මාත් දන් නෑ...හිතුන දේ ඔය කිව්වේ:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට පේන්නේ කුමාරයා හැරෙන්නේ පිට වත්තක පොල් පැලයක් කන්න වගේ.. :baffled:

    වත්ත පිට මට විතරයි.. වත්තෙ අයිතිකාරයා ඒ අයිතිය මට සින්නක්කරම ලියල දීලා. වෙන හරක් ඒ වත්තෙ පොල් පැල මෙච්චර කාලෙකට කාලත් නැහැ. වෙන හරක් ඒ වත්තට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ.පොල් පැල කනවනන් මම ම විතරයි.... බට්.. මට පිට වත්තක්....:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕකට නේද සංස්කෘතිය කියන්නේ:eek:.....

    සංස්කෘතියෙන් බැහැර දෙයක් කලොත් අසම්මතයි කියලා සමාජය විසින් වැට කඩොළු දාල තියනවා...

    ඉතින් අපි ඒ වැට කඩොළු අතරෙ හිර වෙලා:dull:

    මාත් දන් නෑ...හිතුන දේ ඔය කිව්වේ:)

    දෙකායි..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕකට නේද සංස්කෘතිය කියන්නේ:eek:.....
    සංස්කෘතියෙන් බැහැර දෙයක් කලොත් අසම්මතයි කියලා සමාජය විසින් වැට කඩොළු දාල තියනවා...
    ඉතින් අපි ඒ වැට කඩොළු අතරෙ හිර වෙලා:dull:
    මාත් දන් නෑ...හිතුන දේ ඔය කිව්වේ:)

    ඔව් ඒකත් එකක්. හැබැයි ඔය සංස්කෘතිය නිසා හැමෝම හැමතිස්සෙම හිතේ සතුටින් ඉන්නවද කියන එක තහවුරු කරන්න පුලුවන්ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වත්ත පිට මට විතරයි.. වත්තෙ අයිතිකාරයා ඒ අයිතිය මට සින්නක්කරම ලියල දීලා. වෙන හරක් ඒ වත්තෙ පොල් පැල මෙච්චර කාලෙකට කාලත් නැහැ. වෙන හරක් ඒ වත්තට ඇතුල් වෙන්න දෙන්නෙත් නැහැ.පොල් පැල කනවනන් මම ම විතරයි.... බට්.. මට පිට වත්තක්....:dull:

    ඔයා පිට වත්තක්? :baffled:
    ඒ කියන්නේ "කුමාර" කියන පිටවත්තේ පොල් පැලේ කන්න හරක් එනවද? :baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔයා පිට වත්තක්? :baffled:
    ඒ කියන්නේ "කුමාර" කියන පිටවත්තේ පොල් පැලේ කන්න හරක් එනවද? :baffled:

    සහෝට තේරිලා නැහැ.. අවුලක් නැහැ... උත්තරයක් හොයන්න අමාරුයි කාගෙන්වත්.. මටත් උත්තරයක් නැහැ.. :dull: