ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?![]()
උඹ කරන වැඩේ හරි හෝ වැරදි..උඹ ඒක කරන්නේ කැමැත්තෙන් අසාවෙන් නම්..උඹට ඒ වැඩේ හරි දෙයක් විදිහට විතරයි පෙන්නේ...

වැරදි කියල හිතුනත් උඹ ඒක හොඳයි කියන්න ඔප්පු කරන්න හේතු හොයනවා මිසක් වැරදි කියන එක ඔප්පු කරන්න හේතු හොයන්නේ නෑ...





