බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    ඒත් රට්ටු සහ ලෝකයා ඉරි ගහල රූල් ගහල බෙදල වෙන් කරල තියෙනවනෙ එහෙම දේවල්.. ඒවලින් පිට පැන්න එකා වැරදි කාරයා..(හරි හෝ වැරදි) මට රට්ටුන්ට ඕනි විදිහට ඉන්න ඕනි කමක් නෑ. ඒත්... මට විතරක් හරි (හොද චේතනාවෙන්) කරන දේ මුලු ලෝකෙටම වැරදි විදිහට පෙනුනොත් ?:dull:

    උඹ කරන වැඩේ හරි හෝ වැරදි..උඹ ඒක කරන්නේ කැමැත්තෙන් අසාවෙන් නම්..උඹට ඒ වැඩේ හරි දෙයක් විදිහට විතරයි පෙන්නේ...:):) වැරදි කියල හිතුනත් උඹ ඒක හොඳයි කියන්න ඔප්පු කරන්න හේතු හොයනවා මිසක් වැරදි කියන එක ඔප්පු කරන්න හේතු හොයන්නේ නෑ...:no::no:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹ කරන වැඩේ හරි හෝ වැරදි..උඹ ඒක කරන්නේ කැමැත්තෙන් අසාවෙන් නම්..උඹට ඒ වැඩේ හරි දෙයක් විදිහට විතරයි පෙන්නේ...:):) වැරදි කියල හිතුනත් උඹ ඒක හොඳයි කියන්න ඔප්පු කරන්න හේතු හොයනවා මිසක් වැරදි කියන එක ඔප්පු කරන්න හේතු හොයන්නේ නෑ...:no::no:

    Think with brain, not with heart kiyanawane. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එලුවො.....
    ඔය සම්මත කියල රේඛා ගහපු උන්ට උකා ගන්න කියල හදවතට දැනෙන දේ මෛාළෙන් කටු කොහොල් ඇරල සත් සිතින් කරපං.....
    මම නං එච්චරයි.සමාජෙ මං ගැන මොනවද හිතන්නේ, කියන්නේ ඒව අදාළ නෑ....
    මං ගැන සමාජෙට සාධාරණ හෝ අසාධාරණ විවේචන තියනව නං, මං කියන්නේ සමාජෙට එකම දෙයයි.....
    “උකා ගනිල්ලා.....!!!“
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තියන තත්ත්වය අනුව චුත වෙලා යන්න කාලේ හරි වගේ.....
    මට තියන ප්‍රශ්න සහ තත්ත්වයන් එක්ක තවත් ඒ වගේ දේවල් දරා ගෙන හැන්ඩ්ල් කරන්න මට බෑ......
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    තියන තත්ත්වය අනුව චුත වෙලා යන්න කාලේ හරි වගේ.....
    මට තියන ප්‍රශ්න සහ තත්ත්වයන් එක්ක තවත් ඒ වගේ දේවල් දරා ගෙන හැන්ඩ්ල් කරන්න මට බෑ......

    e paara mona wahukunakda me?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හිතන්න යමක්.. මම කරොත් ඒ දෙයන් හොදක් වෙන පාර්ශවයක් සහ නොහොදක් වෙන පාර්ශවය්ක් ඉන්නවා.. ඒ පාර්ශව දෙකම මගේ අය... මේ එලු රැවුලයි කැදයි දෙකම බේරගන්න වෙනවා...:(
     
    එහෙනං පාර්ශව දෙකෙන් වඩා උඹට කිට්ටු කවුද කියල සළකලා බලල තීරණය කරපං.....

    ප.ලි.
    උඹ පොල් පැළයක් කන්නට යන බව හැගේ.
    ඒ ගැන මාගේ විවේචන හෝ වෙන අන්දමක අදහස් දැක්වීමක් නොකරන බව කරුණාවෙන් සළකන්න.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං පාර්ශව දෙකෙන් වඩා උඹට කිට්ටු කවුද කියල සළකලා බලල තීරණය කරපං.....

    ප.ලි.
    උඹ පොල් පැළයක් කන්නට යන බව හැගේ.
    ඒ ගැන මාගේ විවේචන හෝ වෙන අන්දමක අදහස් දැක්වීමක් නොකරන බව කරුණාවෙන් සළකන්න.

    නැහැ.. උඹ දන්නවනෙ අයියෙ... මම ගොඩක් වෙලාවට ධර්මයට අනුව ජීවත් වෙන එකෙක් කියල..:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ.. උඹ දන්නවනෙ අයියෙ... මම ගොඩක් වෙලාවට ධර්මයට අනුව ජීවත් වෙන එකෙක් කියල..:)
    ජෝක් එකට කිව්වෙ....මම දනිමි....
    නමුත් වඩා බරපතල ප්‍රශ්න එන්නේ අදාල පාර්ශවය (මේ කවුදැයි ඔබ හොදින් දනී) මේ ගැන කුමක් සිතාවි ද යන්න. කොතරම් හොද දෙයක් වුනත්, බත් කාර්ඩ් එක කෑන්සල් වෙන දෙයක් නම්, නොකර හිදීම වඩා යෙහෙකැයි සිතමි.

    බැන්දාම ඔය වගේ දේවල් කරන්න වෙනව අනන්තවත්. තමන් ගේ හෘදය සාක්ෂිය මේක කරපං යකෝ යයි කොච්චර කිව්වත් අත් බැද ගෙන ඉන්න වෙනව තමන් ගේ සහකරු ගැන හිතලා. නමුත් එහෙම කැපකිරීම් කළත් අවසන දී ලැබෙන ලබ්බක් හෝ පුහුලක් නැති බව සිතට නැගෙන විට දැනෙන්නේ පුදුමාකාර කළකිරීමක් බව නොකියාම බැරිය.:dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    e paara mona wahukunakda me?
    මම අදේ පාන්දර ම දුං ගහන්නේ නෑ බං.....
    අද උදේ 11 වෙද්දී කවදාවත් නැතුව මම 4ක් ඇදල තිබ්බා....
    මගේ හොදම මිත්‍රයන් ගේ සමහර තීරණ වල බර මට දරන්න හරි අමාරුයි .....
    අනික උන් ඉතාමත් හදවත් ඇති උන් වුනා ම මට කොහොමත් දරන්න අමාරුයි නෙවෙයි දරා ගන්න බෑ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    තියන තත්ත්වය අනුව චුත වෙලා යන්න කාලේ හරි වගේ.....
    මට තියන ප්‍රශ්න සහ තත්ත්වයන් එක්ක තවත් ඒ වගේ දේවල් දරා ගෙන හැන්ඩ්ල් කරන්න මට බෑ......

    :shocked::shocked: පිස්සු කෙලින්න එපා..... දතක් ගලවගන්න තියෙනවා.....!! :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තියන තත්ත්වය අනුව චුත වෙලා යන්න කාලේ හරි වගේ.....
    මට තියන ප්‍රශ්න සහ තත්ත්වයන් එක්ක තවත් ඒ වගේ දේවල් දරා ගෙන හැන්ඩ්ල් කරන්න මට බෑ......

    ඒ පාර මොකද්ද මාමේ මේහ්?:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ.. උඹ දන්නවනෙ අයියෙ... මම ගොඩක් වෙලාවට ධර්මයට අනුව ජීවත් වෙන එකෙක් කියල..:)

    Asian-Troll-Face-Meme-06.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම අදේ පාන්දර ම දුං ගහන්නේ නෑ බං.....
    අද උදේ 11 වෙද්දී කවදාවත් නැතුව මම 4ක් ඇදල තිබ්බා....
    මගේ හොදම මිත්‍රයන් ගේ සමහර තීරණ වල බර මට දරන්න හරි අමාරුයි .....
    අනික උන් ඉතාමත් හදවත් ඇති උන් වුනා ම මට කොහොමත් දරන්න අමාරුයි නෙවෙයි දරා ගන්න බෑ...

    :sorry:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම අදේ පාන්දර ම දුං ගහන්නේ නෑ බං.....
    අද උදේ 11 වෙද්දී කවදාවත් නැතුව මම 4ක් ඇදල තිබ්බා....
    මගේ හොදම මිත්‍රයන් ගේ සමහර තීරණ වල බර මට දරන්න හරි අමාරුයි .....
    අනික උන් ඉතාමත් හදවත් ඇති උන් වුනා ම මට කොහොමත් දරන්න අමාරුයි නෙවෙයි දරා ගන්න බෑ...

    :no::(:(:(:(:(:no:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිෂන් එකම්ප්ලිෂ්ඩ්!

    ප.ලි.
    මේ පෝස්ට් එක ගැන විග්‍රහයක් මම තව මාසයකට පසුව දෙන්නං
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සඹුටමා කෝ බං?
    ඌ 3ට කොට්ට පැන්නද?
    තෝ ඉන්නවද? ඉන්නව නම් 5.05 බංගේ යමං..