බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කෝ මේකේ නාකි කුකුල්ලු ටික.....

    වරායේ අනාතයානම් එන එකක් නෑ දැන් හොදට වැඩ ඇති
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කෝ මේකේ නාකි කුකුල්ලු ටික.....

    වරායේ අනාතයානම් එන එකක් නෑ දැන් හොදට වැඩ ඇති

    waraye eka iye hawasa idan missing, vinakiri maaluwa gana kiyannawath pora awilla na, mata penne ekath uma kala wage!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි වැඩකට ගියේ බන්....;)
    අදත් යන්න ඕනේ කොන්ඩේ කපන්න..:baffled:

    ඉතින්.. මට මොකෝ...
    අද මායි ස්ලිපර්සුයි යනවා මෝර මාමිව බලන්න..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape undege dath kekkuma wedi wela eye kiyanawa mata bonna beer hari arakku tikak hari aran enna kiyala. iwasaganna behe kiyala. :(

    අපේ නෝනට ඩිලිවරි එකෙන් පස්සේ විස්කි සොට් දෙකක් දුන්නා.. :oo:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ.. කුමාරගේ සීන්ස් එක එකෙක් හරි මෙතන ජෝක් එකට ගත්තොත්...
    බලාගං!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    seddak kiyanawa itin. mama me baye inne dath kekkumata sihiya vikal wela ara kollata thadibaida kiyala. patta wedanawak vidinne ban. duka hithuna eyeth.

    ඒ කියන්නේ චන්දරේ අම්බානක ගුටි කනවද මේ ටිකේ?
    :dull:
    ඔහොම තමා බන්. අපේ උන්දැට ආවේ පිටේ රෑශ් එකක්. පිටට පේන කිසිම දෙයක් නෑ. තුවාලයක්, බිබිලක් කිසිම දෙයක් නෑ. ඒත් කසන්න ගන්නවා ඉවරයක් නැතිව. හෝමෝන කේස් තමා බන්.
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අඩෝ.. කුමාරගේ සීන්ස් එක එකෙක් හරි මෙතන ජෝක් එකට ගත්තොත්...
    බලාගං!

    කවුද යකෝ අපේ කුමාට මුකුත් කිව්වේ?