බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Embassy ekakata nikan yanna puluwanda? Wisthara ganna? Anyone with experience?
    Wanna go to the french , dutch and norwegian embassy.

    nikan yanna epa yako ubata lajja nadda :P:P:P:P:P

    call ekak dila palayan unge eka eka times thiyenawa, anith eka unge holiday dawas walatath un close...........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    Athulata yanna puluwanda? Naththan gate eka langata gihin haril enna unoth ehema wadak nane. Anika ithin security ekagen scholarships gana ahala wadakuth nane. :eek:

    call karalama palayan eka eka subjects walata eka eka dawas thiyenawa, oya embassy 3 gana nodani, mama kiwwe anith ewa, aniwa oketh student kattiyata wenama dawasak welawak athi contact karalama palayan.......
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    වෝටර් පෲෆ් පේන්ට් ගැන දන්න කෙනෙක් ඉන්නවද...

    එච්චි එකේ බඩු හොදයි ද....සර්වකිල් ප්‍රොඩක්ට් එක කොහොමද....
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වෝටර් පෲෆ් පේන්ට් ගැන දන්න කෙනෙක් ඉන්නවද...

    එච්චි එකේ බඩු හොදයි ද....සර්වකිල් ප්‍රොඩක්ට් එක කොහොමද....

    Asian paints ekeda koheda thiyanawa neh. :eek:

    BIT patan gaththada?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාත් ඇන්න පලකෝ එහෙනම්..හෙටත් බොලා දෙන්නා ගොඩ&* යනවා නෙහ්;)

    ඇන්න යන්නම්. කොන්දේසි තුනයි..
    1. 4.45 වෙද්දි ඔෆිස් එක ගාවට වරෙන්. මාමිට පැයකට වඩා ඉන්න බෑලු. දූ ගාවට යන්න ඕනෙලු.
    2. මාමිගේ ප්‍රශ්න සාකච්ඡා කිරීම සපූරා තහනම්.
    3. සෙට් වෙන තැන කන්න මොනා හරි මට උඹ ගානේ අරන් දෙන්ඩෝනේ.

    "හා" නම් වාහනේට නග්ගගන්නම්. :oo:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    call karalama palayan eka eka subjects walata eka eka dawas thiyenawa, oya embassy 3 gana nodani, mama kiwwe anith ewa, aniwa oketh student kattiyata wenama dawasak welawak athi contact karalama palayan.......

    උඹ මාමි කොළඹ එන්නේ නැතෙයි අද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ape undege dath kekkuma wedi wela eye kiyanawa mata bonna beer hari arakku tikak hari aran enna kiyala. iwasaganna behe kiyala. :(
    ඕක තමා කලින් ම කීවේ තියන දේවල් ටික තොරල ඉවර කර ගං කියල....
    කෝ අහුව ද?
    ඇහුව ද?
    ඇහුව ද??:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක තමා කලින් ම කීවේ තියන දේවල් ටික තොරල ඉවර කර ගං කියල....
    කෝ අහුව ද?
    ඇහුව ද?
    ඇහුව ද??:dull:

    ඕකා..... කියන මෙලෝ දෙයක් අහන එකෙක් නෙමෙයි...:growl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕක තමා කලින් ම කීවේ තියන දේවල් ටික තොරල ඉවර කර ගං කියල....
    කෝ අහුව ද?
    ඇහුව ද?
    ඇහුව ද??:dull:

    ඕකා..... කියන මෙලෝ දෙයක් අහන එකෙක් නෙමෙයි...:growl:

    ඌත් එකයි, ගෑණිත් එකයි.....
    ගොනයි, ගොං බදින කනුවයි වගේ තකට තක.......

    yako itin mama mak korannada. undeta oya hema ekama kiwwane. mathakane ara eka serayak una de. hema reddatama itin ohoma pahu korala me sere kelawagatta. mama me hoda wenakan inne amathanna. me dawas wala inna vidihata owwa kiyanna hoda ne.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඌත් එකයි, ගෑණිත් එකයි.....
    ගොනයි, ගොං බදින කනුවයි වගේ තකට තක.......

    :lol:
    දෙන්නම ලිඳේ නෙහ්..
    ඕකනේ... මම මුලින්ම වීඕජී ගාවට ගියාට පස්සේ ක්ලිනික් එකට ඇන්න ආවේ ;)
    නැත්තම් මාත් බැනුම් අහන්නේ ඔය ටෝන් එකෙන්මයි... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    yako itin mama mak korannada. undeta oya hema ekama kiwwane. mathakane ara eka serayak una de. hema reddatama itin ohoma pahu korala me sere kelawagatta. mama me hoda wenakan inne amathanna. me dawas wala inna vidihata owwa kiyanna hoda ne.

    අහිංසක චන්ද්‍රකුමාරයා ගුටි කනවද බන්? :dull::sorry::(
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    :lol:
    දෙන්නම ලිඳේ නෙහ්..
    ඕකනේ... මම මුලින්ම වීඕජී ගාවට ගියාට පස්සේ ක්ලිනික් එකට ඇන්න ආවේ ;)
    නැත්තම් මාත් බැනුම් අහන්නේ ඔය ටෝන් එකෙන්මයි... :dull:

    :sorry::sorry::sorry::sorry::sorry: man itin kiwwane vistare bolata :(:(:(:(:(