බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තව මාසයක් ඉවසපං බං.......
    ටික කලයි නේහ්....මෙච්චර කල් හිටිය එකේ ඕක මොකක්දෑ.......

    cartoon-man-looking-at-computer-monitor-meme_30_paused.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සැමනිය!!!:angry:

    තෝ අස්ස කැරියා බයිල නොගහ හිටු.:angry:

    කාර් එක විකුණනවා. පර්සනල් ලෝන් එකක් දාලා මදි හරිය හොයා ගන්නවා..
    ලක්ෂ 20යි.
    බෝට්ටු නෑ, බෝර්ඩර් පැනිලි නෑ, මුහුදෙන් බස්සලා පීනන්න නෑ. ප්ලේන් එකේ කෙලින්ම රට ඇතුලට..

    ගල් වෙනවා. ඉස්සර ඉඳන් තිබුන පුකේ අමාරුව. හොරෙන් රට පැනීම... :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල මාමේ....

    මාළුවා රහට ආවා....:)

    වයිබරේට නම් පින්තූරුවක් දැම්මා
    මට වයිබරේ ඒව පේන්නේ නෑ බං........
    මෙතනට දාපං......
    M9 එකක් තියේ.:yes:
    :(
    ස්මිත්&වෙසන් හෝ හෙක්ලර්*කොෂ් එකක්, 9.3මිලිමීටර් වත් ඉල්ල ගන්න බැරි ද?
    අරකේ මැගසින් කන්ටෙන්ට් කීය ද?
    ලැච් ටයිම් කීය ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපිටත් කියල තියෙන්නෙ අයියා. බුංකරේට යන්න රෙඩි පිට ඉන්නෙ කොයි වේලෙත්. හෙට ඉදන් දවස් 04ක් ඔෆිස් වහනවනෙ රාමසාන් වලට. මේ දවස් වල තලිබාන් උන් දිගට හරහට ඇටෑක් කරනවා. ඊයේ ඇබ්ඩක්ශන් එකක් වෙලා. මෙච්චර කාලයක් ඇබ්ඩක්ට් කරපු උන් ආපහු ඇවිත් නෑ.

    හෙට තමා හෙට එහෙනම්..
    රුසියාව පැත්තේ යයි වගේ.. :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාර් එක විකුණනවා. පර්සනල් ලෝන් එකක් දාලා මදි හරිය හොයා ගන්නවා..
    ලක්ෂ 20යි.
    බෝට්ටු නෑ, බෝර්ඩර් පැනිලි නෑ, මුහුදෙන් බස්සලා පීනන්න නෑ. ප්ලේන් එකේ කෙලින්ම රට ඇතුලට..

    ගල් වෙනවා. ඉස්සර ඉඳන් තිබුන පුකේ අමාරුව. හොරෙන් රට පැනීම... :)
    එහෙනං දරුවෙක් හැදුවෙ මොන **තට ද *කෝ..!!!??????????????:angry::angry::angry::angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එහෙනං දරුවෙක් හැදුවෙ මොන **තට ද *කෝ..!!!??????????????:angry::angry::angry::angry:

    දරුවට සල්ලි එවනවා..
    ජාත්‍යන්තර පාසලකට දාලා උගන්වනවා.
    වයිෆ්ට ඔටෝ පොඩි කාර් එකක් අරන් දෙනවා.. ;)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දරුවට සල්ලි එවනවා..
    ජාත්‍යන්තර පාසලකට දාලා උගන්වනවා.
    වයිෆ්ට ඔටෝ පොඩි කාර් එකක් අරන් දෙනවා.. ;)
    ඒ එවන සල්ලි වලින් වයිෆ්ට කියනව ද දරුවට තාත්තෙක්ව අරං දෙන්න කියලා....!!!
    මේ මස්සිනේ...නිකං හැමනෙන කතා කියන්නේ නැතුව ඉන්නව ද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ එවන සල්ලි වලින් වයිෆ්ට කියනව ද දරුවට තාත්තෙක්ව අරං දෙන්න කියලා....!!!
    මේ මස්සිනේ...නිකං හැමනෙන කතා කියන්නේ නැතුව ඉන්නව ද?

    නිකං ඉන්නංවාලේ තාත්තෙන් ඉඳලා වැඩක් නෑ.
    ඊට වඩා හොඳා.. එයාලගේ ජිවිතේ උසස් කරන්න තාත්තා පොඩ්ඩක් නැති වෙලා යනවා.. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිකං ඉන්නංවාලේ තාත්තෙන් ඉඳලා වැඩක් නෑ.
    ඊට වඩා හොඳා.. එයාලගේ ජිවිතේ උසස් කරන්න තාත්තා පොඩ්ඩක් නැති වෙලා යනවා.. :)
    තාත්ත කියන්ෙන් දරුවන්ට සියලු ම ෙද්...ෙත්රුණා ද?
    ෙතා් ළග නැතුව උන්ට ෙතා් මුළු ෙලා්ෙකම දුන්නත් වැඩක් නෑ.....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඒ එවන සල්ලි වලින් වයිෆ්ට කියනව ද දරුවට තාත්තෙක්ව අරං දෙන්න කියලා....!!!
    මේ මස්සිනේ...නිකං හැමනෙන කතා කියන්නේ නැතුව ඉන්නව ද?

    අනුමත කරමි:yes::yes: